දැන් වේලාව රෑ එකළොහයි
ඇඳ උඩින් luggage දෙක තියපු මම මගේ ඇඳුම් ටිකයි අනිත් බඩු ටිකයි ලස්සනට පැක් කරන්න ගත්තා...... ඒ අතරෙම යාළුවෝ එක්ක chatting 😁.........
හැමෝම ඒ වෙන කොටත් ඇහැරිලා හිටියේ.......... මටත් මගේ යාළුවන්ටත් අද නිදා ගන්න හිත දෙන්නේ නෑ......හෙට දවස නිසා......ඒ ඇයි කිවවොත් මම හෙට ලංකාවෙන් යන නිසා.........හෙට පැරිස් යන්න ඔක්කොම බඩු ලෑස්ති කරපු මම කෙලින්ම ඇඳට පැන්නා .ඒ එලාම් එකත් පහට තියලා...................ඇඳ උඩ හිටපු මම ටික වෙලාවක් උඩ බලාගෙන හිතන්න ගත්තා.අද ගෙදර හරිම සන්සුන් . කිසිම සද්දයක් නෑ .මොකද ඒ වෙනකොට ගෙදර හිටියේ මම විතරයි......
ඒත් මාසයකට කලින්.......................
මේ වෙනකොට ගෙදර තුන්වන ලෝක යුද්ධෙත් පටන් අරන් ......... එක පැත්තක කන්න රණ්ඩු වෙනවා......තව තැනක ෆිල්ම් බලන්න ටිවී එකට මරා ගන්නවා .........තව තැනක ඇඳට මරාගන්නවා ......මේ වගේ තැන තැන යුද්ධ ගොඩයි........ගෙදර තනි කරම හිටියේ කෙල්ලෝ විතරයි .......ඒත් සද්දේ නම් කොල්ලෝ පරාදයි 😅😅😅😅😅සමහර දවස් වල අපේ උච්ච ස්වරයෙන්ම බෙරිහන් දෙන කොට අල්ලපු ගෙදර එවුන් මගේ ගෙදරට ඇවිත් දෙහි කපපු සිද්ධිත් නැතුවාමත් නෙමෙයි😁😁😁😁😁 ( හිතන්නකෝ කෑගැහිල්ලේ සයිස් එක)
ඒත් අපි කරපු ගොන් වැඩ මතක් වෙනකොට ආයෙත් එහෙම කරන්න තියෙනවානම් කියලා හිතෙනවා .
ඒ විදියට හිත හිත හිටිය මට ඇඟට දැනුන මහන්සිය නිසා ඉක්මනට ම නින්ද ගියා ........................................................................
උදේ....🌅
මම එකපාරටම නැගිට්ටා .මගේ මූණ කෙලින් ම ගියේ ඇඳ ළඟ තිබුණු ඔරලෝසුව දිහාට ........😮😮😮😮😮
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfic𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...