" තේහී........ඔයා....."
යුන්ගි මේ වචන ටික එළියට දැම්මේ හරි අමාරුවෙන්........කවුරුත් හිතුවේ නෑ තේහී පාටියට එයි කියලා.........ඒක නිසා තමා කට්ටිය පිටසකවලින් ආව ජීවියෙක් දිහා බලන්. ඉන්නවා වගේ තේහී දිහා බලන් හිටියේ..........
කට්ටියගේම නිහඬ බාවේ කඩලා කුකියා කතා කලා.
" හියුන්............අපේ Gayeong නූනයි, Sunmi නූනයි ආවේ අපේ හියුන්ලගේ gf ලා නිසා.........ඒත් තේහී........."
" කට පියා ගනින් කුකියෝ.........වැඩිය හිතන්න ඕන නෑ.........මං එයාට එන්න කිව්වේ මගේ හොඳම යාළුවා නිසා.........දැන් හරිද......" ජිමින් කතාව කිව්වා.....මුන් මෙහෙම අහයි කියලා ජිමින් හිතුවේ නෑ..........එයා නිසා කෙල්ල චාටර් වෙනවට කැමති නැති නිසයි කොල්ලා කිව්වේ.
ඔන්න කියනකොටම යුන්ගියත් මැද්දට පැන්නා
" එතකොට උඹ කියන්නේ උඹ කියන එව්වා ඇත්තයි කියලා පිලිගන්නනේ ...........ඔන්න පිලිගත්තා කියලා හිතාගනින්......"
" හියුන්.........ඔයා දියුණු වෙලානේ.......ඒත් ඔය දෙන්නගේ උස තමා අවුල.........දෙන්නම එක ගානනේ"තේත් කට පුරා හිනා වෙන ගමන් කිව්වා.
එ් පාර නම් ජිමින් රතුවුනා.......ජිමින් විතරක් නෙමේ තේහීත් රතු වුනා.........
කෙල්ලව බේරගන්න දැන් ජිමින් කොච්චර ට්‍රයි කරත් වැඩක් නෑ.........මුන් ටික තේරුම් ගන්නේ නෑනේ.........තමන් නිසා කෙල්ලව වලේ වැටුන එකට ජිමින්ට දුකයි....." එයා ජිමින්ගේ කෙල්ල වෙන්න ඕන නෑනේ මෙහෙට එන්න .......ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන්.......වෙන දෙයක් අල්ලගෙන ජිමින්ව කිච කරහන්..."ජින් කිව්වේ කෙල්ල හොඳටම අවුල් වෙලා කියලා දන්න නිසා.
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...