🐰 : තව්සේ මට බොරු කලා....කිම් ටේ හුන්ගී....😡 🐯 : මන් මොකක් කරා...ද 🤷 __________________________________ 🐥 : ආදරේත් වලියකින් පටන් ගන්නෝ නම් ඒක මුලු ජීවිත කාලෙම තියෙනෝලු.. 🦄 : කවුද පූස් ද කියුවේ😉 🐥 : ඤෑ පුශ් කොළ පොතක තිබ්බේ.. 🦄😾🐽🐨 : ඔයාලා හිතනවද ඒම වෙයි කියලා ඒත් මුන් දෙන්නා නයිමුගටි වගේනේ අයියෝ🙉😂 කිම් ටේහියොන්ග් සහ නසරාණි බනියාගේ කතාව... රැඳීසිටින්න යුගයේ ආදරණීයම වනකථාව😉