ඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්න සියල්ල බොරු මවාපෑමක් ඔබව නොමග යවනවා අපි ඒ බොරුවට අහුවෙලා අපිව බේරගන්න තවත් මේක දරාගන්න බෑ සියල්ල විනාද වෙයිද බයයි කරුණාකර මෙයින් ඈත්වෙන්න නැත්තන් ඔබත් අනතුරේ ................