Chapter 9

164 38 10
                                    

Taeyong පහුවදා වේලස්සනින්ම ඉස්කෝලෙට ආවේ පොඩි වැඩකටත් එක්ක ලෑස්ති වෙලා.මෙතනින් කාටද lotte එකේ shopping කරන්න යන්න වොන් 50000ක වවුචර් එකක් ඕනි.හැබැයි මට මේ සීට් 4න් එකක් ඕනි.පහුවදා taeyong ,somiගේ ඩෙස් එකට ලග තියෙන ඩෙස් 4ක අයිතිකාරයොන්ගෙන් ඇහුවා.උඹ මුලු ජීවිත කාලෙටම හරි කමක් නෑ ඉන්න මගේ desk එක අරගනින් බන්.හොඳ කොල්ලා වගේ මට ඔය වවුචර් එක දීලා😗එතන හිටපු එක ලමයෙක් Taeyongගේ අතේ තිබ්බ වවුචර් එක උදුරලා ගත්තා.ඒ වැඩෙන් taeyongට ,somiට ඩෙස් දෙකක් විතරක් ඈතින් සීට් එකක් ගන්න පුලුවන් වුනා.

Somi පන්තියට ආවම Taeyong තමන්ගේ desk එකට ලඟ desk එකකට ඇවිත් කියලා දැක්කම පුදුම වුනා.

මොකෝ තැන් මාරු කරලා?ඉස්සහරම desk එකකින් වාඩිත් වෙලා දැන් ළමයා ඉගෙන ගන්න හොඳටම උනන්දුයි වගේ.
Somi ,Taeyongට කතා නොකර msg එකක් දාලා ඇහුවේ අනිත් ළමයින්ගේ උකුසු ඇස් වලින් බේරෙන්න හිතාගෙනයි.

තැන් මාරු කරේ හොඳට පාඩම් අහගන්න හිතාගෙන නම් නෙමෙයි.හොඳට එක්කෙනෙක් දිහා බලාගෙන ඉන්නයි😏

දැනගන්න ඕනිද කව්ද ඒ කියලා?

Taeyong ,Somiට reply යැව්වා.

කවුද ඒ unlucky girl?

Girl නෙමෙයි boy.මන් අපේ Gong sirට line😌එයාව මන් කොහොමහරි යාලු කරගෙන ඔයාට වඩා high mark ගන්න ඕනි.
Taeyong එවපු msg එක කියවලා somiට හොඳටම හිනා ගියත් Somi පන්තියේ ළමයි දකින්න කලින් හිනාව නවත්ත ගත්තා.

ඔයානම් ඇත්තටම පිස්සෙක් TY.

මන් දන්නවා😎😌
දෙන්නගේ msg කිරිල්ල නැවතුනේ period එක පටන් අරන් sir පන්තියට ආපු නිසා........

එදා interval එකේදී somi application එකක් ගෙනත් taeyongට දික් කරා.මන් හිතන්නෙ නෑ මේක හරි යයි කියලා.Taeyong කොලේ අරන් කියවපු වේගෙන්ම ආයි මේසෙ උඩින් තිබ්බා.ආයි මට football team එකට යන එක බොරු වැඩක් somi.මොකද අපේ football team එකට යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.අනික team එකෙන් මාව ආයි බාර ගනියිද.Taeyong එහෙම කිව්වේ ලොකු කලකිරීමකින්.
ඒත් Taeyong ඔයා ඒකට ගොඩක් ආසයි නේද.අපි තව එක පාරක් try කරලා බලමු.එයාලා අලුතෙන් team එකට කට්ටිය තෝරනවා කියලනේ කියලා තියෙන්නේ.plzzz....එකම එකපාරක් try කරමු.Somi කිව්වා.
බලමු.Taeyong එහෙම කියලා පාඩම් පොත පෙරලගත්තේ somiට දෙන්න උත්තරයක් නැති නිසා.

Lean on meWhere stories live. Discover now