ඒයි බන්.උඹ හොඳින් නේද?පහුවදා ඉස්කෝලෙ Interval එක වෙලාවේ JR කෑම බෙදාගන්න කොට එතනට ගිය Jaehyun හිනාවෙලා JRගෙන් ඇහුවා.උඹ දැන් මොකක්ද කියන්න හදන්නේ?
JR ඇහුවේ Jaehyun දිහා බලාගෙනමයි.මන් අදහස් කරපු දේ උඹ හොඳට දන්නවනේ.උඹ ඊයෙ බලන් හිටියේ Taeyongව team එකෙන් අයින් කරනකන්,ඒ වගේම උගෙ ජීවිතේ ආයි කාලකණ්ණි වෙනකන්.ඒත් මේකත් පොඩ්ඩක් අහගනින්.උඹ මගේ cousin තමයි.ඒත් උඹ ආයි අරූගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරොත් මාත් නිකන් ඉන්නෙ නෑ .අනික මන් හිතන්නෙ නෑ Hansol ලත් නිකන් ඉදියි කියලා.ඉතින් කරන දෙයක් පරිස්සමින් කරපන්.Jaehyun හිනාවීගෙනම JRට එහෙම කියලා ගියා.එදා හවස Mr.Jeon business tour එක ඉවර කරලා ගෙදර ආවේ කෙලින්ම somiව හම්බෙන්න.
Somi,මොනවද අර නටන පිස්සුව?ඔයා ඔක්කෝටම කලින් දන්නවද ඔයා මේ කරන දේ තේරුමවත්?Mr.Jeon ,Somiගේ කාමරේට ඇවිත් පුටුවකින් වාඩිවෙන ගමන් ඇහුවා.Somi ඒ කිසිම දේකට උත්තර දුන්නෙ නෑ.
ඔයා දන්නවද somi,true love කියන්නේ මායාවක් විතරයි.අනික ඔයා ඔය දැන් ඔය කොල්ලා වෙනුවෙන් මැරෙන්න ගියාට තව ටික දවසකින් ඔයාට ඒ කොල්ලව එපා වෙලා වෙන කොල්ලෙක්ට හිත යන්නත් පුලුවන්.මන් කැමති නෑ ඔයත් තරුණ වයස්වල අනිත් ලමයි වගේ මෝඩ වැඩ කරනවට.අනික ඔයා ඔයාගේ තාත්තගේ ජීවිතේ දැක්කට පස්සෙත් true love ගැන විශ්වාස කරනවද.ආදරේ කියන්නෙත් එක්තරා විදිහක සෙල්ලමක් විතරයි somi.මේ අහන්නකෝ.ඔයා කවදහරි බඳින්න ඕනි අපි කියන කෙනාව විතරයි.හැබැයි ඔයාට එහෙම කියලා මන් එතකින් එහාටත් සීමා දාන්නෙ නෑ.ඔයාට අපි කියන කෙනෙක් marry කරලා ,තව ඕනිනම් ඔයා කැමති කෙනෙක් එක්කත් affair එකක් අරන් යන්න.ඔයාගේ තාත්තා වගේ.Mr.Jeon තමන්ගේ දුව ඉස්සරහා කිසිම ලැජ්ජාවක් නැතුව එහෙම කිව්වේ Somi දිහා බලලා හිනාවෙන ගමන්මයි.
දන්නවද තාත්තේ මන් හැමවෙලාවෙම බයෙන් ඉන්න දෙයක් තමයි මාත් කවදහරි ඔයයි අම්මයි වගේ වෙයි කියලා.ඉතින් මන් මගේ ජීවිතේ තීරණ ගන්නකොට මන් හැමදාම හිතන දෙයක් තමයි මන් කවදාවත් මගේ අම්මයි තාත්තයි වගේ නොවී වැඩ කරන්න ඕනි කියලා.වෙන ලමයි එයාලගේ අම්මා,තාත්තව එයාලගේ ජීවිතේ Role model කරගද්දී මන් බය වෙන්නේ මාත් ඔයාලා වගේ වෙයිද කියලා.මන් හිතනවා මන් මොන වැරැද්ද කරත් කවදාවත් ඒ වැරැද්ද නොකරයි කියලා.Somi තාත්තට එහෙම කියන ගමන් කාමරෙන් එලියට ගියා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...