Chapter 11

173 37 15
                                    

Taeyong ඒ ටිකේම පන්තියේ වැඩ වගේම practice වලටත් දිගටම මහන්සි වුනා.ඒක නිසාම ඊයේ දීපු paper එකෙන් somiට පස්සේ පන්තියේ වැඩිම ලකුණු තිබ්බේ Taeyongට.සමහර වෙලාවට Taeyong practice කරනවා බලන්න සමහර ගෑනු ලමයිනුත් ground එකට ආවා.Taeyongට fangirlsලා වැඩි වුනා කිව්වොත් හරියටම හරි.Doyoungනුත් පුලුවන් හැම වෙලාවකම Taeyongට කෝල් කරලා දුක සැප හෙව්වා.බලපන් බන් අපේ football team එකටනම් කෙල්ලොන්ගේ බැල්මෙන් කිසි අඩුවක් නෑ.team එකේ handsome කොල්ලො ගොඩක් ඉන්න නිසා කොහොමත් අපේ team එකට කෙල්ලොන්ගේ ආකර්ශනේ තිබුනා.ඒත් උඹ ආවම ඒක double වුනා.දවසක් Jaehyun, taeyongට විහිලු කරා.
උඹටනම් හොඳටම පිස්සු.Taeyong එහෙම කිව්වෙනම් ටිකක් ලැජ්ජාවෙන්.

දවස් දෙකකට පස්සේ ඉස්කෝලේ teams අතර තියෙන පලවෙනි match එක තියෙන දවසත් ආවා.match එක වෙලාවේ Taeyong කොච්චර free වුනත් team එකේ අනිත් අය Taeyongට බෝලෙ පාස් කරේ නෑ.හැමෝම Taeyong team එකේ නැති කෙනෙක් විදිහට සලකලයි සෙල්ලම් කරේ.Jaehyun විතරයි Taeyongනුත් team member කෙනෙක් විදිහට හිතලා සෙල්ලම් කරේ.Taeyongනුත් හිටියේ මේ ගැන ගොඩක් කලකිරීමෙන්.මේ නිසාම match එකේ 1st half එකේ 1-3ක් විදිහට  tyලගේ team එක පස්සෙන් හිටියා.1st half එක ඉවර වුන ගමන් hansol මුලු team එකටම පැත්තකට අඬගැහුවා.
මන් දන්නවා JRට බයේ උඹලා ඕක කරන්නෙ කියලා.ඒත් අමතක කරන්නෙපා උඹලා උඹලගෙ දක්ශකමිනුයි scl team එකට යන්න ඕනි.නැතුව කාටවත් පන්දම් අල්ලලා නෙමෙයි.scl team එකට යන්න කලින් මුලින්ම තමන්ගේ team එක දිනවලා ඉදපන්.කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරපන්.අනික අපි අපි අතරේ මොන විදිහේ තරහවල් තිබ්බත් තරගෙකදී අපි ඔක්කොම තාවකාලිකව හරි තරහා අමතක කරන්න ඕනි.Hansol මේ ටික කිව්වේ Team එක ගැන හිතලා කියලා Taeyong දැනගෙන හිටියත් ,Taeyongට ඒකෙන් ලොකු සතුටක් දැනුනා.

Team එකේම ලමයි 2nd half එකේදී ලොකු වෙනසක් පෙන්නුවා.ඒක නිසා කට්ටියම ලොකු team work එකකින් එකතු වෙලා සෙල්ලම් කරා විතරක් නෙමෙයි Taeyong goal එකකුත් ගත්තා.match එක ඉවර වුනාම team එකේ හැමෝම ඇවිත් Taeyongගෙන් සමාව ඉල්ලුවා.අපිට සමාවෙයන් බන්.අපිට hansol කිව්වමයි තේරුනේ අපි කරන්නේ කොච්චර වැරදි වැඩක්ද කියලා.අනික උඹ අපිට කිසි වැරැද්දක් කරලත් නෑ.JR නිසා අපි මෙච්චරක් උඹට වැරදියට සැලකුවා.ආයිමත් එහෙම වෙන්නෙ නෑ බන්.අද ඉදන් උඹත් අපේ එකෙක්.එහෙම කියලා team එකේ අය Taeyongගේ කරට අත දාගත්තා.

Lean on meWhere stories live. Discover now