Chapter 19

122 36 5
                                    

Somi පන්තියට යද්දී පන්තියේ ගොඩක් ලමයි පුදුම වුනා.මන් හිතුවේ Somiව ඉස්කෝලෙන් අයින් කරන් අලුත් ඉස්කෝලෙකට දැම්මා කියලා.ඒ කියන්නේ අර කටකතා බොරුවක් වගේ.
    මන් කිව්වෙ ඒකනේ.Gong sir කිව්ව වගේ Somi Modeling වැඩ වගේකට රට යන්න ඇති.කොහොමත් ඒ වගේ වැඩ වැටුනම සමහර වෙලාවට සතියක් දෙකක් වුනත් scl නෑවිත් ඉන්න වෙන අවස්තා තියෙනවා......මේ වගේ ලමයි අතර කසුකුසුවක් ඇති වුනත් Mingi,Wooyoung දෙන්නනම් හිටියේ කටකතා ඔක්කෝටම හිනාවෙවී.Somi ඒ දෙන්නා දිහා බලලා ස්තූතිය පලකරලා හිනාවුනා.

ඔය දෙන්නට ගොඩක් thanx මට උදව් කරාට.මෙන්න චෙක් එකක් තියෙනවා.ඔයාලා කැමති ගානක් ලියාගන්න.මන් එදා ඔයාලා දෙන්නට ණයයිත් එක්කනේ.අනේ plz🥺. Interval එක දීපු ගමන් Somi ,Mingiලා ගාවට ගිහින් චෙක් එකක් දුන්නා.අයියෝ පිස්සුද somi.අපි ඒක කරේ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඔය දෙන්නා හැමදාම එකට ඉන්නකෝ.අපි දෙන්නට ඒ ඇති .නැද්ද බන්😌mingi ,Wooyoungගෙන් ඇහුවා .ආයිත් අහලා.Wooyoungනුත් උත්තර දුන්නා.
මන් ඔය දෙන්නා කරපු උදව්ව කවදාවත් අමතක කරන්නෙ නෑ😊Somi ස්තූතිය ඵල කරා.

Taeyong ඔයා යන්න.මන් හිතන්නේ මන් clz එකේ පොතක් දාලා ඇවිත්.මන් ඒක අරන් යන්නම්.ඉස්කෝලේ ඇරිලා car park එක ගාවදී somi,Taeyongට කිව්වා.හරි මාත් එන්නම් පොත ගන්න.
ඔයා practice වලට යන්න පරක්කු නොකර.මට තනියම යන්න පුලුවන්.Somi එහෙම කියන ගමන් taeyongව practice වලට බලෙන්ම යවලා Somi ගියේ scl එකේ එලියේ හදලා තියෙන benches ගාවට.
ඉතින් somi,ඔයා ආයි scl ආවා නේද.මට Aunty කිව්වා😏Somi ආපු ගමන් Jr හිනාවෙලා කිව්වා.ඔව් ඉතින් එයා ඔයාට අනිවාර්‍යෙන් කේලම කියන්න එපැයි.දැන් ඉතින් ඔයා දන්නවා ඇතිනේ මන් කොයි වගේ කෙනෙක්ද කියලා.ඒක නිසා Mr.JR ඔයත් ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න.ඔයා මට proposal එක ගෙනාපු එක අපි අත අරිමු.ඒත් ඔයා මාව ඉත්තෙක් කරන් Taeyongගේ ජීවිතේ විනාශ කරන්න හදපු එකට මගෙන් සමාවක් නෑ.ආයි Taeyongට කරදර කරන්න ලෑස්ති වෙන්න එපා.Somi,JR දිහා ඔරවලා බලන ගමන් කතා කරා.ඔයා දන්නවද Somi,ඔයා ඔහොම කතා කරන කොට මට ඔයාව අයිතිකරගන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා.JR එහෙම කියන ගමන් Somiගේ අතකින් අල්ලගත්තා.මගේ අත අත අරිනවා.ඔහේට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ.Somi ,JRගේ අත ගසලා දාලා ගියා.
----------------- ----------------- ------------------

Lean on meWhere stories live. Discover now