සෙශාලා airport එකට එනකොටත් එතනට මාධ්‍යවේදියෝ පිරිලා හිටියා😶. ඒත් හමුදාවේ අය එයාලට ළඟට එන්න දෙන්නේ නැතුව සෙශාලව airport එකේ තිබුන restroom එකකට එක්කරගෙන ගියා. එතන හිටපු doctor කෙනෙක් ඒ හැමෝමවම check කලා. බේරගෙන ආපු හැමෝටම විවේක ගන්න අවස්ථාවකුත් හමුදාවෙන් හදලා දුන්නා. හැමෝම කිව්ව්ට ඉතින් ජින් න්න හිටියේ නෑ. එයාව bodyguard ලා ඇවිල්ලා එක්කරගෙන ගියානේ. මේ අතරෙදි එයාලට ගෙවල් වලට කතා කරන්න අවස්ථාවකුත් ලබලා දුන්නා. සෙශාත් එයාලගේ ගෙදරට කතා කලා. කෝල් එක අරන් දෙසරයක්වත් ring වෙන්න උනේ නෑ ඉක්මන්ට කවුරුහරි කෝල් එක answer කලා. ඒත් එහා පැත්තෙන් කවුරුවත් කතා කලේ නෑ.
සෙශා- හේලෝ.... අම්මා
..............................................................
සෙශා- අම්මා.....................
................................................................
සෙශා - කතා කරන්නකෝ අම්මා.....
................................................................
සෙශා- අනේ... අම්මා😭😭😭....... කතා කරන්නකෝ.....
අම්මා- හෙලෝ....... (හඬමින්)අනේ මගේ මැණික..... මේ ඔයාද???
( මෙතන ඉඳන් මුලු දෙබසම යන්නේ ඉතින් අඬාගෙන වැලපීගෙන තමා☺. ඇඩ් එක දාලා මූඩ් එක කෑවා නන් සොරි වෙන්න ඕනි)
සෙශා- ඔව්ව්... අම්මා මේ මම තමා... මන් සෙශා.....
අම්මා- පුතේ.......... ඔයාට කොහොමද??? කරදරයක් නෑ නේද😰?????
සෙශා - අනේ නෑ අම්මා. මන් හොඳින්......
තාත්තා - පුතේ...... සෙශා........
සෙශා- තාත්තා😣....................
තාත්තා- අනේ පුතේ ඔයාට කරදරයක් නෑ නේද???
සෙශා - මන් හොඳින් තාත්තා.
ගෙදර කට්ටිය ඉතින් මාරුවෙන් මාරුවට කතා කලා. අම්මයි තාත්තයිත් විතරක්ම නෙමෙයි ඉතින් සෙශාගේ ආදරණීය මලයණ්ඩියත්👦 කතා කලා. කොච්චර වලි දැම්මත් ඉතින් ඒ ඇච්චටත් මොන දේටත් ඉන්නේ සෙශානේ. සෙශාගේ අම්මා නන් කතා කරන අතරතුර දිගටම සෙශාට අකිව්වේ ආපහු ලංකාවට එන්න කියලා. මොකද හමුදාවෙනේ බේරගත්තු පස් දෙනාට අවස්ථාවක් ලබලා දීලා තිබුනා, එක්කො එයාලට තමන් එන්න ආපු සුපුරුදු ගමනාන්තයට, ඒ කියන්නේ කොරියාවට🇰🇷 එහෙම නැත්තන් තම තමන් ජීවත් වෙලා ඉන්න මවුරටවල් වලට යන්න අවස්තාවක් දීලා තිබුනා. ඒත් ඉතින් සෙශා ආපහු ලංකාවට ගියොත් එයාගේ ඉගෙන ගන්න වැඩ ටික මගෑරෙනවා. සෙශාගේ අම්මට බයයි ආපහු සැරයක් මේ වගේ කරදරයක් වෙයි කියලා. ඉතින් අම්මා නන් කියන්නෙම ආපහු එන්න කියලමයි. සෙශාටත් හිතාගන්න බෑ. එයාටත් මොනවා උනත් එයත් බය වෙලා ඉන්නේ. ඒත් ඉගෙන ගන්න එක මගාරින්නත් බෑ. සෙශාගේ තාත්තා නන් එයාට කිව්වේ කැමති තීරණයක් ගන්න කියලා. සෙශා ඉතින් ටිකා හිතලා කිව්වා එයා කොරියාවට යනවා කියලා. අම්මා නන් අකමැති උනා ඒකට ගොඩක්. ඒත් තාත්තා නන් කිව්වා යන්න කියලා. සෙශාගේ තාත්තා ඉතින් එක එක ඒවා කියලා අන්තිමට යන්තන් අම්මගේ හිත හැදුවා. ඉතින් සෙශාට ආපහු කොරියාවට යන්න අවස්ථාව හම්බුනා😃. ඊටපස්සේ විශේශ ගුවන් යානයකින් හැමෝමවම එයාලා හැමෝගෙම ගමනාන්තය උන කොරියාවට එක්කරගෙන ගියා. යන අතරමගදි නන් සෙශාට ජින් ව ගොඩක් මතක් උනා. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි අන්තිම වෙලාවේ ජින් හැසිරුන විදිහ හින්දා සෙශා ගොඩක් දුකෙන් හිටියේ😪. ජින් යන්නන් කියලවත් කිව්වේ නෑ. අඩුමතරමේ සෙශා දිහා හැරිලවත් බැලුවේ නෑ. දවස් ගාණක් එකට යාලුවෝ වගේ ඉඳලා අන්තිම මොහොතේ එහෙම ගනන් නොගෙනම යන්න ගියහම කාටද දුක නැත්තේ. ඒත් සෙශා අන්තිනට හිතා ගත්තා ආය ඒ ගන නන් හිතන්නේ නෑ කියලා. මොකද ජින්ට එහෙම පුලුවන් නන් ඇයි තමන්ට බැරි කියලා සෙශා හිතුවා. සෙශා කියන්නෙත් ඉතින් කොටට කොටේ හිටියට හොස්ස ළඟින් මැස්ස යන්න බැරි බඩ්ඩක්. කවුරුහරි මොනවා හරි කිව්වොත් ආය දෙසරයක් හිතන්නේ නෑ return එක දෙන්න. ඉතින් ජින් කරපු වැඩේට දුකෙන් හිටපු සෙශාට අන්තිමට ජින් එක්ක තරහ ගියා.
(Author - තරහ යන්න යාලු වෙලා වෙන්න ඇති දෙන්නා හිටියේ???
Sesha- යාලු වෙලා තමයි හිටියේ. ඇයි මොකෝ??
Author - නෑ නෑ මුකුත් නෑ.
Sesha- එහෙනන් කට පියන් ඉන්නවා මැද්දෙන් පැනලා ඇඩ් දාන්නේ නැතුව.)ඒත් ඉතින් ජින් කියන්නේ එයාගේ bias. අනික ජින්ට එයා ගොඩක් ගරු කලා. මොකද ජින්ගේ epiphany song එකට සෙශා ගොඩක්ම ආසයි. ඒ හින්දම තමා සෙශා ජින්ව තමන්ගේ bias විදිහට තෝරගත්තේ. සෙශාට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම epiphany song එකට පුලුවන් උනා ඒ හැමදේම සෙශාට අමතක කරවලා එයාගේ හිත හදන්න. දුක හිතුන හැමදවසකම සෙශාගේ හිත හැදුවේ epiphany.
කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් අන්තිමට සෙශා ආවා කොරියාවට. Seoul national airport එකෙන් එළියට ආපු ගමන් සෙශා දැක්කා ...........................................................................
කලින් කතාවේ දුන්න හින්ට් එක කවුරුවත් දැක්කේ නෑනේ හරියට. එකම එක්කෙනයි ඒක මගෙන් ඇහුවේ😓. ඒකට නන් දුක හිතුනා. කමක් නෑ. කතාව ඉවර නෑ😁. ලියපු පලවෙනිම කතාව එහෙම අගක් මුලක් නැතුව ඔහේ නවත්තන්න පුලුවන්ද😂... මන් නිකන් එහෙම කිව්වේ.... sad ending ලියලා ඔයාලව අඬවන්න තරන් මන් දක්ශ ඕතරයෙක් නෙමෙයි. කොහොම උනත් ඉතින් මාත් ආසයි දුක හිතෙන කතා වලට. හැබැයි කතාව කියවනකොට දුක හිතුනට sad ending වලට නන් මන් ආස නෑ. හැමදේම අපිට ඕනි විදිහට වෙන්නේ නෑ තමයි. ඒත් ඉතින් මේක මන් හදපු කතාවනේ😉. එහෙමයි කියලා ඉතින් හිතන්න එපා මේක happy ending එකක් වෙයි කියලා හොඳේ😁. හිටපු ගමන් මට කතාවට දාන්න එක එක කෲර අදහස් පහල වෙනවා...... මේකත් එහම එක්ක තමයි.... මේ කෑල්ලත් කලින් chapter එකේම තිබුන එකක් මන් ආය ඒක වෙනස් කලා. මන් මේ chapter එක දුන්නේ කතාව ඉවර නෑ කියලා පෙන්නන් විතරයි හොඳේ. ඊළඟ chapter එක දිගට දෙන්නන්.
හරි එහෙනන් ඊළඟ chapter එකෙන් හම්බුවෙමු.... byeeeeeeeeeeeee👋👋
අහ්හ්හ්හ්...... දෙයක් අමතක උනානේ....සෙශා airport එකෙන් එළියට එනකොට කවුරු දකින්න ඇතිද??? ජින් ව දකින්න ඇතිද?? නැත්තන් වෙන කවුරුහරි කෙනෙක්ව???? දන්නෝනේ ඉතින් කතාවේ නමේම තියනවනේ...... this is random love❤ (මෙහෙම කිව්වම මතක් වෙන්නේ ජිමින්ස්සිව.... 😂 this is bts😉)
YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...