Author's POV
Flashback
ජින්ගේ හැසිරීමේ වෙනසක් මුලින්ම තේරුනේ කුකීට තමයි. එක පාරටම ජින්ගේ ඇස් වලට කඳුලු පිරෙන එක, සමහර වෙලාවට පැත්තකට වෙලා ඔහේ කල්පනා කරන එක මුලු සතිය පුරාවටම මේ දේවල් කුකීට හොඳට නෝට් උනා. එක දවසක් dancing practice කරන අතරතුරදි ජින් ට මොකක් හරි වැඩකට pdnim කතා කලා. ඉතින් ජින් pdnim එක්ක කතා කරන්න ගිය අතරෙදි කුකී මේ ගැන අනික් අයගෙනුත් ඇහුවා😕. මේ කුකියටත් කට පියාගෙන ඉන්න බැරි හැටියක්. ඇත්තටම ඒ වෙනකොට කුකීට විතරක් නෙමෙයි අනික් හය දෙනාටත් මේ වෙනස තේරිලා තිබුනේ එයාලා නිශ්ශබ්දව හිටියට.
Suga-අපි දැන් මොකක්ද මේකට කරන්නේ???
Hobi- ඒක තමා... හියුන්ගේ මේ වෙනස් එදා අර plane ✈ එක hijack කරපු තැනින් බේරිලා ආපු දවසේ ඉඳන් තමා...
V- ඔව්ව් ඔව්ව්ව් එදා ඉඳන් තමා. එදා party එක වෙලාවෙත් ජින් හියුන් අවුලෙන් 😕 වගේ තමා හිටියේ.
Rm -ඕක එහෙනන් අනිවාරෙන්ම අර එයාලව හිර කරන් හිටපු දූපතේදි සිද්ද උන දෙයක් හින්දා තමා.
Jimin - ඒ කිව්වේ හියුන්........
Rm - මේකයි , මන් හිතන්නේ හියුන්ට එහෙදි මොකක් හරි නරක දෙයක් වෙලා තියනවා. ඒක මතක් වෙලා තමයි ඔහොම සැරින් සැරේට අවුල් යනවා ඇත්තේ.
හම්මේ ඉතින් ජින්ට උන නරක දේ දන්නේ ජින් විතරයිනේ😂. ජූන් අයියගේ මොළ රාජයට එතන නන් ටිකක් වැරදුනා. සිද්ද උන එක නරක දේ මොකට කියනවද😂. අවුල උනේ මල්සරා විදපු ඊතලේ power එක හරියටම වැඩ කරන්න ටිකක් වෙලාව වැඩිපුර ගියා.
Jimin - ඒ මොකක් වෙන්න පුලුවන්ද හියුන් ???
Rm - ඒක නන් මට හරියටම කියන්න බෑ.
V- ඉතින් ඒකට අපි මොකද කරන්නේ හියුන් ????
Rm - ජින් එක්ක කතා කරලම තමා ප්‍රශ්නේ දැන ගන්න වෙන්නේ..............
Suga- ඒත් අපි ඔක්කොම එකට ඉන්න තැන ඕක අහන්න හොඳ නෑ. හියුන් එතකොට මුකුත් ම කියන එකක් නෑ. අපෙන් කවුරුහරි එක්කෙනෙක් හියුන් එක්ක තනියම කතා කරලා ප්‍රශ්නේ අහගන්න.
Jimin - කවුද දැන් එතකොට ඕක අහන්නේ????
Suga- ජින් එක්ක ගොඩක්ම එකතු අපේ ජූනි නේ. ඔයාට පුලුවන්ද ජින් එක්ක ඔය ගැන කතා කරන්න????
YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...