හයිකුආන් මල්ලිගෙ කැබින් එකට එන්නෙ තට්ටු කරන්නෙත් නැතුවමයි. එයා එන්නෙ හදිසියේම සීන් ව මීට් ව ග්රෑන්පාගෙ වැඩකට, ඒකයි අමතක වෙන්නෙ දොරට තට්ටු කරන්නත්. හයිකුආන්ගෙ හදිසි කඩා පාත් වීමට පින් සිද්ධ වෙන්න කපල් එක අතරමං වෙලා හිටපු ලොකෙන් පියවි ලෝකෙට ආවෙ සීන් ව පොලව මතට පතිත වෙන්න ඔන්න මෙන්න තියලා බෝ අල්ලගෙන.
" ඕහ්..සොරි..තව ඩිංගෙන් කොල්ලා බිම නේද "
" බ්රෝ..මේ..අපි.."
" හෝව් හෝව් ගොත ගහන්න එපා දිව පැටලෙයි."
" ඔයාට තිබ්බා දොරට තට්ටු කරලා එන්න. මෙහෙමද ඔයා මැනස් ඉගෙන ගෙන තියෙන්නෙ බ්රදර්? "
" මැනස්. 🤣🤣🤣 Are you kidding with me? ඔයා මෙතනට වෙලා පාඩම් කරනවා කියලා ඉගෙන ගත්ත මැනස් එක මේකද මයි බේබි බ්රදර්? ඒ ලෙසන් එක අමාරු නෑ වගේ නෙ? 🤭🤣"
හයිකුආන් බෝ ට විහිළුවක් කලේ කොල්ලාගෙ මේ දවස් වල වෙනස්වීමට හේතුව දැන් ප්රත්යක්ෂ වුණ නිසා. බෝ ගෙ මූණ නම් ජම්බෝලයක් වගේ රතු වෙලා. ඒ අතරේ සීන් ට හීන් දාඩිය දාලා කොල්ලා ඔෆිස් රූම් එකෙන් එළියට දුවගෙන යන්න ගියෙ කෙලින්ම වොෂ් රූම් එකට. සීන් ට ලැජ්ජාව ඉවසගන්න බැරි වුණා හයිකුආන් ඇවිත් කියන ඒවට.
" ඔයා කොහෙද දුවන්නේ, මං ආවෙම ඔයාව මීට් වෙන්න. වැරදි වෙලාවක ආවෙ කියලා දැනගෙන හිටියෙ නෑ. "
" අයියා ඔයා එයාව...."
" හරි හරි. මං විහිළුවක් කලේ 😁 "
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
සිම්පල් විදියට පාටි එක ඇරේන්ජ් කරලා තියෙන තැන
කට්ටියම රෙඩි වුණේ බෝ ගෙ බර්ත් ඩේ එකට. සීන් තමා මේන් ඕගනයිසර්. හැබැයි වැඩේ කලේ ෂුආන්. දැන් ෂුආන් සීන් කියන්නෙත් යාළුවො. ස්පෙෂල් ෂුආන් සීන් ව මීට් වෙන්න එන්නෙ SJ නිසා. බෝ ට ඒ ගැන දැනගන්න තියන්න එපා කියලා සීන් ෂුආන් ව දැනුවත් කලා. මොකද නැත්නම් කෙනෙක් ඉරිසියාවෙ පැලිලා ඔෆිස් එකේ වැඩවත් කරන්න දෙන්නෙ නැති නිසා. ඔෆිස් එකේ අයත් බෝ ට විශ් කරලා දවස පටන් ගත්තා. සීන්ට ස්පෙෂල් මීටින් එකකට දවසටම එන්න වෙන්නෙ නෑ කියලා බෝ ට මැසේජ් එකක් දාලා තිබුණා. හැබැයි හැමෝටම කලින් කොල්ලා රෑ 12ටම බෝට විශ් කරලයි තිබුණේ. බර්ත් ඩේ දවසෙම සීන් ව මීට් වෙන්න නැති එකට බෝ හිටියෙ පුදුම තරහකින්. සීන් ගෙ ෆෝන් එක එක දිගට රිං වුණත් එයාට ආන්සර් කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඇත්තටම සිද්ධ වුණේ මීටින් එක තිබ්බෙ හවස 3 වෙනකන් විතරයි. ඊට පස්සෙ සීන් ගියෙ බෝ ට රෙඩි කරලා තිබුණ සප්රයිස් පාටි එක තියෙන තැනට. ෂුආන් සීන් දෙන්නා අන්තිම මොහොත වෙනකන් පාටි එකේ ඩෙකරේෂන්ස් වැඩ බැලුවා. ඉවසීම අන්තයටම ගිහින් හිටපු බෝ හවස 6ට විතර ගියෙ සීන් ගෙ අපාර්ට්මන්ට් එකට. යද්දි සීන් වෙනුවට චෙන් හිටියෙ. මේ වෙනකන් චෙන් වත් දැනගෙන හිටියෙ නෑ අයියා මොකද කරන්නෙ කියලා.
ВЫ ЧИТАЕТЕ
LET ME (COMPLETED)
ФанфикшнIntroduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when everyone against you. Someone who cares too much when you're down someone and someone who's willing to sacrifice everything and turn your worl...
