#4

4.3K 611 110
                                    

අනේ ඔම්මා මෙයා මගේ......ටේ ඒහෙම කියල ටෙඩියවට් උස්සන් උඩට ගියේ ජන්කුක් හිනා වෙවී බලන් ඉන්නකොට........

එතකොටම මිසිස් ජෙයෝන් ජන්කුක් ගේ පැත්ත හැරිලා බලන් හිටියේ ජන්කුක් ටේ යන දිහා බලබල හින වෙනකොට.....

ආ.....ජෙයෝන් ජන්කුක් දැන් අද උදේ නෑ ඊයේ ඉදන් බෙරිහන් දුන්න නේ මට තාම විසිතුනයී මැරී කරන්න බෑ....අනික මම ආස නෑ ඔය කියන කෙනාට කියල....

මිසිස් ජෙයෝන් කෑගැහුවේ ජන්කුක් ගේ කාඩ් ඔක්කොම මිසිස් කිම් ඉස්සරහයි මිසිස් කිම් ඉස්සරහයී කෑලී කෑලී කරලා........

එහා පැත්තේ ඉදන් ජන්කුක් ගේ අප්පා පවා හිනා වෙන්නේ ජන්කුක් ලැජ්ජාවේ මිරිකිලා යද්දී....

අනේ ඔම්මා නවත්තන්න ඕක..මම කිව්වේ නෑනේ අකමැතී කියල......ජන්කුක් කිව්වේ මූනත් දෙක කරන්......

අනේ නෑ......මැරෙන්න හැදුවේ....මිසිස් ජෙයෝන් කිව්වේ හිනාව උපරිමෙන්ම නවත්තන්.......

ජන්කුක් අහන්න පුතා ඔයා ටේට කැමතී නේ.....මිසිස් ජෙයෝන් ඇහුවේ ජන්කුක් ගේ අතිනුත් අල්ලන්....

ඔම්ම...ම්.මගේ ආ...අනේ මගෙ අකමැත්තක් නෑ....ජන්කුක් කිව්වේ බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහන්......

ඒ එක්කම මිසිස් කිම් කත කලේ එයාලා තාම ටේට මේ ගැන කියල නැතී නිසා......

දැන් කොහොමද කිම් අපී මේක ටේට කියන්නේ.....මිසිස් කිම් ඇහුවේ මිස්ට කිම් දිහා අමුතූ බැල්මක් දලා......

ඔය කොල්ලා මෙතන දහඅටවන්නමම නටයී....මිසිස් කිම් කිව්වේ මිසිස් ජෙයෝන් එක්ක හිනා වෙවී......

ඔම්මා ඉන්නකෝ මම ටේව එක්කන් එන්නම්.....ජිමින් එහෙම කියල උඩට ගියෙ ටේව එක්කන් එන්න....






ජිමින් ගියාට පස්සේ ආයෙත් කට්ටියම කතාවාට වැටුනේ ටේ ගැනයී ජන්කුක් ගැනයී.....

ඒත් ජන්කුක් කොයීවෙලේත් පඩිපෙල බල බල ආයෙ අහක බලන්නේ ටේ දැන් එයී දැන් එයී කිය කිය හිත හිත......

විනාඩී විස්සක් විතර යන කොට ටේ රෝසපාට ටීශර්ට් එකකුයී ඒ පාටින්ම ශෝට් එකකුයී ඇදන් ජිමින් එක්ක පහලට ආවා......

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now