#16

3.8K 523 131
                                    

"මේ ජන්කුක් තමුසේ මේ ලමයාට වතුර ගැහුවාද..ආ.."

"ඔම්මා මේ පිස්සූ හොන්තුව නැගිටින්නෑ.ඒකයී.."

ජන්කුක් හිනා වෙවීම කිව්වේ ටේ හැටට හැටේ රවන දිහා බලන්...

"ආ ආ.ඇතී....ටේ බෙයා ජන්කුක්ව අතාරින්න අදට ගෙදර ආවාම අල්ලගන්න මොකද ඔයාටත් යුනී යන්න පරක්කූවෙයී නේ"

මිසිස් ජෙයෝන් එහෙම කියල ටේගේ කොන්ඩේ වතුර ටික ගසලා කොට්ටෙත් අරන් ගිය

"හියුන්ග් නරකයී...මැටී කන කිබුලා"

ටේ එහෙම කියල ජන්කුක්ට ගස්සන් ගියේ පස්සත් වන වන...

"ඒ ඉන්න...පස්ස මරූ ආ.."

ජන්කුක් දුවලා ගිහිල්ලා ටේගේ පස්සට ඩෝං ගහලා එකක් ගහලා උඩට දිව්වේ අඩියට දෙකට පඩීපෙල් නැගලා..

"ආශ්...මම මේවා වාඩුව ගන්නම්..."

ටේ පස්සත් අතගගා කිව්වේ ජන්කුක් යන දිහ රවන් බලන්.

ටෙත් ඊලගට වොශ් රූම් එකට ගිහිල්ලා ලෑස්තී වෙලා ආවේ යුනී යන්න.

ජන්කුකිත් ඔෆිස් කිට් එක ඇදලා කොන්ඩෙත් අතින් උඩට කර කර හැඩ වෙන්නේ සෙන්ට් බෝතලේම හලන ගමන්....

මේක කම්මරේට එන අතරේ දැක්ක ටේ ඉනට අතකුත් තියන් ටික වෙලාවක් බලන් ඉදලා,

ඩ්‍රෙසින් ටේබල් එක ලගට ගිහිල්ලා,

"ඔය ඔෆිස් එකේ කෙල්ලෝ කීයක් ඉන්නවාද හියුන්ග්"

කියල ඇහුවේ ජන්කුක් දිහා මූමත් දෙක කරන් බලන ගමන්.

"කෙල්ලෝ ගොඩක් ඉන්නවා.."

ජන්කුකුත් කොන්ඩේ තවමත් හදන ගමන් උත්තර දුන්නා...

"මේ ඔය සෙන්ට් බෝතලේ පොඩ්ඩක් දෙනවාද.....මගේ එක ඉවර වෙලා.."

ටේ එයාගේ සෙන්ට් බොට්ල් එක පැත්තකට විසික්කරලා ජන්කුක් ගෙ ඒක ඉල්ලුවෙ මේක ගහනවා ගහනවා ඉවරයක් නැති නිසා.

"ආ..ඇයී ඔයාගේ එක.."

ජන්කුක් සෙන්ට් එක ටේට දික් කරන් ඇහුවා

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now