#33

2.7K 472 47
                                    












Nextday morning...🐢

මිසිස් ජියෝන් මිසිස් කිම් දෙන්නාම උදේ නැගිටලා කෑම හදනවා....

ඔය අතරේ නැම්ජින් ඩබලාත් ඇහැරිලා පහලට ආවා...

"Good morning eomma"

ජින් හිනා වෙලා කිචන් එකට ඇවිල්ලා කිව්වේ වතුර වීදුවටර වතුර එකක් දාගන්න ගමන්..

"ගුඩ්මෝනිම් පුතා දැන් අවුලක් නෑනේද....ප්‍රශ්නයක් නෑනේ.."

ම්සිස් ජියොන් ලාවට හිනා වෙලා ඇහුවා.

"අනේ නෑ ඔම්මා..අවුලක් නෑ.."

ජින් හිනා වෙලා කියල වතුර එකත් අරගෙන සාලෙට ගියා නැම්ජුනුත් ඊලගට නැට්ට වගේ ජින්ගේ පස්සේ....

"බබා.."

"ඔව් කියන්න.."

"නෑ නිකන් ආදරේනේ ඉතින් මම.."

නම්ජුන් ජින්ගේ ලග දැවටි දැවටී කිව්වා

"ඇයී මේ බටර් ගාන්නේ😑"

ජින් වතුර වීදුරුව පැත්තට දාල ඇහූවා

"අයියෝ අනෙ ඔහොම බලන්නේ මම ඉතින් ආදරේනේ බබා ඔයාට...ඒකනේ කිව්වේ"

නැම්ජුන් කටත් ඇද කරන් කිව්වා

"හා හා...ආදරේ නන කමක් නෑ ඒත් බටර් වැඩී වෙනදට වඩා.."

"අපෝ ඔය  එක්ක නන් බෑ සුදූ.."😒

"මේ මොනාද මේ.."

ජින් ඊලගට එතන ස්ටූල් එකේ තිබ්බ කොල ටික අතට අරන් ඇහුවා නැම්ජුන්ගෙන්

"ආ ඔය අර වෙලකපිස්සෝ දෙන්නාගෙ වැඩ"

නැම්ජුන් හින වෙවී කිව්වා

"ටේගෙයි ජිමින්ගෙයී."

ජිනුත් හිනාවක් දාල ඇහුආ

"ඔව්...අපේ බබාට  නම් හැදලා ඔය.."

"අනේහ් පිස්සූ කොල්ලෝ දෙන්නා...ඊයේ රෑ ඔයා අප්පව හම්බෙන්න ගිය වෙලාවේ  ආවා දෙන්නා එක්ක බලන්න මාව"

ජින් කොල ටික බල බල හිනා වෙලා ඒ විදිහටම ආයේ තිබ්බා..

"ආ...දැක්කා කාමරේ ඉදන් එනවා කුටූ කුටූ ගගා දෙන්නාම මම අහන්න ගියෙ නෑ බක පන්ඩිත ඔහොම ඉදියාට"

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now