#6

3.9K 578 169
                                    

ටේ නැගිටින්න ජිමින් නැගිටින්න කෝ දෙන්නම නැගිටලා ලෑස්තී වෙන්න යුනී යන්න.....

මීසිස් කිම් ජිමින් වයී ටේවයී නැගිට්ටවන්න ෆුල් ට්‍රයී එක.....

"කෝ.....නැගිටින්න....පරක්කූ වෙයී දෙන්නටම...."

මිසිස් කිම් එහෙම කියල දෙන්නාගෙම බ්ලැන්කට්ස් ඇගෙන් අයින් කරා......

"අයිගෝ ඔම්මා..."

ටේ නිදීගැට කඩ කඩ ඇහැරුනේ මූනත් දෙක කරන්.........

ටේ ජිමින් එක්ක ඉක්මනට ලෑස්තී වෙලා එන්න පහලට පරක්කූ වෙලා අද ඔය දෙන්නටම.....

මිසිස් කිම් එහෙම කියල කාමරෙන් එලියට ගිය......

ටේ ඊලගට ජිමින් වත් ඇහැරවන් වොශ් එකකුත් දාන් පහලට ආවේ යුනිවර්සිටි යන්න ඕන නිසා........

ටේ ජිමින් දෙන්නා.... ඇදුමකුත් ඇදන් බෑග් එකත් එල්ලන් පහලට ආවේ බ්‍රෙක්ෆස්ට් ගන්න....

ටේ අද යුනී ඇරිලා නම් එන්න වෙන්නේ තනියම මම වැන්ග් අන්කල්ව එවන්නද ඔයාව ගන්න....

මීසිස් කිම් ඇහුවේ ටේබල් එක ඇරේන්ජ් කරන ගමන්...

"ඔම්ම ඇයී ඒ....මොකෝ ජිමින් එන්නේ නැත්තේ..."

ටේ කෑගහන්න ගත්තේ ජිමින් දිහා බලන්.......

"යාහ්...එහෙම තමා....ඔයාගේ හියුන්ග් ජිමින් එක්ක අද කොහේද යනවා......"

මිසිස් කිම් ලාවට හිනාවක් දාලා කිව්වේ යූන්ගී දිහා බලන ගමන්.....

"මටත් එන්න ඕන අනේ මාවත් එක්කන් යන්න.."

ටේ නාහෙන් අඩන්න ගත්තේ එයාව දලා යුන්මින් දෙන්නා ඇවිදින්න යන්න හදන නිසා......

"යාහ්......කපල් මැද්දට පනින්න එපා ටේ බෙයා..."

මිස්ට කිම් උඩ ඉදන් පහලට එන ගමන් කිව්වේ හිනා වෙවී......

"අප්පා අසාදාරනයී ජිමින් ඔහේ යන්නැ අපේ හියුන්ග් එක්ක...අනේ හියුන්ග් යන්න එපා මට ඉරිසියායි...."

ටේ අඩී හප්ප හප්ප කෑගහනවා......

"ටේ ඔය මගෙන් කන්න හදන්නේ ඔයා...කටවහන් ඇවිල්ලා කෑම කන්න..."

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now