#54

2.9K 429 73
                                    


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
New Day.....✨️❤️@yoonmin mansion.

"බබා!!! යුන්!! දෙන්නාම එන්න ඉතින් ඉක්මනට..."

යූන්ගී පහල ඉදන් කෑගහලා කිව්වේ අද ජිමින් යූන් දෙන්නා එක්ක ජියෝන් මැන්ශන් එකට යන්න ඉන්න නිසා....

"එනවා එනවා පූස් ඉන්න!!"

ජිමින් යූන්වත් ලෑස්තී කරගෙන වඩාගෙන පහලට එන ගමන් කිව්වා

"ඔම්මාට ඔයා යන ගමන් කෝල් එක්ක ගන්න බබා"

යූන්ගී යූන්ව ජිමින් අතින් අරගෙන වඩාගෙන කිව්ව

"අ..අප්පා අපී කොයේද යල්ලේ..ජන්වූ හියුන්ව බලන්නත..."

යූන් යූන්ගීගේ කරට එක කතක් දාගන්න ගමන් උරිස්සේ ඔලුව තියන් ඇහුවා..

"ඔව් ඔයාගෙ හියුන්ව බලන්න තමා...කලින් එහෙ යන්න ඉදියාත් බැරී උනානේ ඉතින් හියුන් එහේ රංඩූලූ ඔයාව බලන්න යන්නෝනෙ  කියල.."

යූන්ගී යුන්ගේ කොන්ඩේ හද හද කිව්වේ දෙන්නා එක්කමපස්සේ ජිමින්ට බෑග් ටික දීලා කාර් එකට යනකොට

ටික වෙලාවක් බෑග් ටිකත් අතේ තියන් අර ඩබල යනවා බලන් ඉදිය ජිමින්

"ඉස්සර කොහොමද අනේ දෙන්න බබා අරක ගන්න මෝචි ඔයා උස්සන් යන්න එපා බෑග් දන් යකෝඒකට...මගෙ ඇගෙ මාලූ මුහුදෙ නටන්නෙ..ඇයී යකෝ"

ජිමින් බෑග් ටික බලන් එයාටම කියාගෙන පස්සේ ඒ දෙන්නා පස්සෙන් ගිහිල්ලා යුන්ගිගෙ ඇගෙත් හැප්පිලා වාහනේ පිටිපස්සට බෑග් ටික දැම්මා...

යූන්ගිට ඒක ගානක් නොවුනේ නිකන් අහම්බෙන් වැදුන  කියලා...ඒ නිසාම යුන්වත් කාර් එකේ ඉන්දලා යූන්ගි ඩ්‍රයිවින් සීට් එකේ වාඩී උනා....

ජිමින් පස්සේ යුන්වත් උකුලට අරගෙන පැසෙන්ජර් සීට් එකෙ වාඩී වෙලා යූන්ගීගේ කකුකට අත මිටමොලෝලා ගැහුවේ යූන්ගී මොකාද වගෙ  බලන් ඉන්නකොට

"ඇයී ගහන්නෙ බබා.."

යූන්ගී ජිමින් දිහා අමුතුවට බලන් ඇහුව.

"හහ් ඇයි තමා ඔයාලා දෙන්නා බලාගන්නකෝ මමයනවා යන්න මෙ කරන වෙනස් කම් වලට.."

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now