#31

2.7K 462 123
                                    

ජිමින් කින්ඩියට හින  වෙලා දිව්වා සාලෙට ඕපේ ටේට කියන්න හිතන්

"ටේ!!!! ඉක්මනට පහලට එන්න ජින් හියුන් ප්‍රෙග්නට් වෙලා!!!!!!!"

ජිමින් වහලේ ගලවන් යන්න වගෙ  කෑගහලා කිව්වේ මිසිස් කිම් බාගෙට කටත් ඇරන් මේ වෙන්න යන නාඩගම බලන් ඉන්නකොට.

ටේට ඊලගට එයාට කතා කරනවා කාමරේට ඇහිලා ටෙඩියාවත් විසික් කරල නැගිටලා පහලට ගිය

"කවුද කවුද අපේ ඔම්මා ප්‍රග්නට් වෙල ආයේම???!!!!"

ටේ එලෝවිකාරෙන් වගේ කියවන් දුවලා පහලට ආවා...

මිසිස් කිම්ට ටේගේ කතාව ඇහිලා ටේ ලගට ගිහිල්ලා කනෙන් අල්ලගත්තේ මොනාද මේ කියෝන කතා අහන්න වගෙ

"මොනාද මැටි හරක් පැටියෙක් වගේ කියවන්නේ!!!!? පිස්සූද මට ඉන්නේ ලමයී දෙන්නායී උන් දෙන්නාත් මොකට ආවාද මන්දා??"

ම්සිස් කිම් කන මිරිකලා කිව්වේ ටේ ඔම්මාගෙන් කන ගලවගන්න ට්‍රයි කරනකොට

"ආ..ආව් ආව් ඔම්මා අහන්න ම්..මේ මූනේ කිව්වේ කවුද ප්‍රෙග්නට් වෙලා කියල..කෝ කවුද බන්.."

ටේ බෙල්ලත් නවාගෙන ජිමින්ගෙන් ඇහුවා

"ලමයී හම්බෙන්න යනවා වගේ මේ ඩබලගෙ වැඩ...අනික ඕක ඒකට න්වේ නන් තමා ආතල් එක.."

ම්සිසි ජියෝන් සෝෆා එකේ වාඩී වෙලා කිව්වේ හිනා වෙවී..

මිසිස් කිම් ටේගේ කන අතෑරලා සෝෆා එකෙන් වාඩී උනගමන් ජිමින් ටේව ඇදන් නැම්ජින් කාමරේ ලගට ගියා

"මේ ගැල්ලමයෙක් ද පිරිමිලමයෙක්ද බබා.."

ජිමින් අතේ ඇගිලී දෙකක් පෙන්නලා ටේගෙන් රහසින් ඇහුවා.

"ම්ම් පිරිමී පිරිමී බබෙක්"

ටේ ජිමින්ගේ අතට ගහලා කිව්වා

"තොගේ ඉලව්ව ගෑල්ලමයෙක් එයා මට තමා මුලින්ම මාමා කියන්නේ.."

"රෙද්ද මට හියුන් කියයී.."

ටේ දොරට හේත්තූ වෙලා කිව්වා

"මීහරකා උබට ජින් හියුන්ගෙ ලමයා හියුන් කියන්නේ කෝමද?? උබත් මාමා තමා"

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now