#42

2.7K 452 72
                                    

"බල්ලො කසාද බැදලා මිස්..!!!!!"

ජිමින් කෑගහන්ම නැගිට්ටා

"ආආ හුස්ම ගන්න බෑ බල්ලො!!!"

ටේත් බෙල්ල මිරිකගන්න හදනව.........

"අතෑරලා දාපන් බන්...මේ එක නෙවේ යමව් දැන් ගෙදර.."

සූබින් බෑග් එක අස් කරන් කිව්වා...

"මොන ගෙදරද ඕයී මේ මේක තමා රිසාල්ට් එන්න කලින් තියෙන අන්තිම දවස අපිට ජෝලී කරන්න."

ජිමින් සපත්තුවේ ලෙස් එක ගැටගහන් කිව්වා..

"තොට පිස්සුද හියුන් මාව කයී..අනේ ආයෙ මට ගහයී බන්."

ටෙ  කම්මුලත් අල්ලන් කිව්වා.

"ඉතින් මටත් බැන්නා බන් ඒත් එයාලා අපිට ආදරේ මොන මගුල කරත් බලපන්කෝ චුට්ටක් උබ අඩලා ගානට ලගට එන්නැද්ද බලන්න...ඒක නෙවේ අද යන් අපී හොටෙල් එකට අපේ පූස් ගේ..."

ජිමින් ටේගෙ අත අල්ලන් ඇහුවා..

"ආ මට ඒකේ vip room එකකුත් තියේ...ඒකේ ඉමූ ඔයාගේ පූස් මගේ දාහත් වෙනී උපන් දිනේට අරන් දුන්නේ මතකදේ..."

ටෙ කටත් ඇද කරන් ඇහුවා

"ඔව් ඔව් මම ඕකම ලියාගන්නව  ඉදාන්කො මගෙ එඋපන්දිනේට...කාලකන්නියා..යමන් හමන්.."

ජිමින් සූබින් ටේ දෙන්නාව ඇදන් එලියට ඇවිල්ලා කැබ් එකක් දාගෙන ගියා..යූන්ගිගේ හොටෙල් එකට...

"ජිමිනී බෑ මට බෑ කිව්වානේ ඔයාලා කරන්න අනේ කරන දෙයක්...ම්..මට හියුන් අත උස්සලා නෑ අපී මැරිකරලා මෙච්චර කාලෙකට මම එයාට අකමැතී වෙලා ඉන්න කාලේ වත්...ඒත් එයා මට අත ඉස්සූවා මගෙ  නෝටී වැඩ නිසා ජිමිනී අපී මේක ඕන්නෑ..කට්ටිය එක්කම ඇවිල්ලා අපී ඩිනර් එකක් ගමුකෝ හාද...අනේ හානේ..."

ටේ කැබ් එකෙන් බැහැලා මූනත් අඩන්න වගෙ කරන් කිව්වේ එයාගෙ කනට ගහපූ පාර හොදටම මතක නිසා.

"ම්ම්...හා හා යන් ඒහෙනන් ආයේ දැන් ආයේම කැබ් එකක් හොයපන්කෝ නෙඩකින් කරුමක්කාරයා"

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now