#50

3K 470 135
                                    

One month later...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කට්ටියම ලිවින් රූම් එකේ කතා කර ඉන්නකොට ටේජින් දෙන්නාත් එතෙන්ට ඇවිල්ලා ඉදගත්තා

"උයාලා මොනාද ජින් හියුන් ගැන කතා වෙන්නේ..."

ටෙ ජන්කුක් ලගින් වාඩී වෙල ඇහුවේ දෙන්නාටම එනකොට ජින් ගැන කතා වෙනවා ඇහුන නිසා.....

"නෑ දැන් ඩේට්ස් ලගයී නේ අපේ ජින්ගේ..."

මිසිස් ජියෝන් ලාවට හිනා වෙලා කිව්වා

"අපේ චිමීගේ බන්ඩීත් ලොකුයිලූ සුට්ටක් අලේ..."

ටේ හිනා වෙවී කිව්වා

"එය නන් බෝලේ වගෙ දෑන් ටෙබෙයා..."

මීසිස් ජියෝන් ටේගේ කොන්ඩේ අල්ල අල්ල කිව්වා

පස්සේ කොහොම හරී කට්ටිය කතාවෙන් කතාවම ඩිනින් ටේබල් එකට ගියේ කන්න උනත් ජින් සෝෆා එකෙන් නැගිටින්න හදනවා එක්කම ටිකක් එයාවේ pregnancy pain එක ආවෙ වෝටර් බෑග් එකේ වෝටර් ටික ටික බ්‍රේක් වෙවී...

"ම්ම්ම්හ්...ජ්..ජුන්.ආහ්.."

ජින් එයාගෙ බන්ඩිය එක අතකින් අල්ලන් අනික් අතින් සෝෆා එක මිරිකන ගමන්.නම්ජුන් කලබල උන පාර ජින් ලගට අවිල්ලා

"මැ..මැනික අමාරුයීද...පැටියෝ අනේ...."

"කූකී කාර් එක අරන් එන්න බල බල ඉන්නේ!"

මිසිස් ජියෝන් බය වෙල වගෙ බලන් ඉන්න් ජන්කුක්ගෙ එකොන්දට එකක් ගහලා කිව්වා

ටේට දාඩියත් දමාගෙන බලන් ඉන්නේ ජින් වෙදනාවෙන් ඉන්න දිහා...

නම්ජුන් කොහොම හරී පස්සේ ජින්ව වඩාගෙන ජන්කුක් එක්ක හොස්පිට්ල් එකට ගියේ ම්සීස් ජියෝන් මිසිස් කිම් දෙන්නාත් එයාලාගෙ කාර් එකෙ යනකොට....

"ආඅ..හා මම මොනාද මේ හිටගෙන කරන්නේ ආශ්.!!"

ටේ ඊලගට මොකාද එකා වගෙ කාමරෙට දිව්වේ චේන්ජ් කරන් එයාත් යන්න ඒකාව දාලා ඔක්කොම ගිහිල්ලා කලබලේට...

කොහොම හරී ජන්කුජ් හයීස්පීඩ් ආව නිසාම විනාඩි දහයක් වගෙ යනකොට කට්ටියම ආවා හොස්පිට්ල් එකට....

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now