#56

2.8K 441 127
                                    


.
.
.
ටේ කොහොමත් මුරන්ඩූ කමට නිදාගන්න බෑ කිව්වාත් පස්සේ ජන්කුක් කකුල අතගාන එකේ සනීපෙටම ටේට නින්ද ගිහිල්ලා තිබ්බා.......

ජන්කුක් ටික වෙලාවක් කකුල් මසාජ් කර කර ඉදලා ටේගේ සද්දයක් නැතී නිසා බැලුවා ටේ දිහා....

"අනේහ් මගෙ මැණික...."

ජන්කුක් ටේ දිහ බලලා ඔලුට කිස් එකක් දීලා ටේව ඇදේ හරියට තියලා කොට්ට දෙකකුත් තිබ්බේ වැටෙයී කියල බය වෙලා වගේ.....

ජන්කුක් කාමරේ ලයිට්ස් ඕෆ් කරලා එයාගේ ඔෆිස් රූම් එකට ගියේ ඔෆිස් එකේ වැඩ වගේකුත් තිබ්බ නිසා....

Few hours later...

ජන්කුක් පැය දෙකහමාරක් විතර ඔෆිස් එකෙ වැඩ ටික කරලා පස්සේ දොලහට විතර කිට්ටූ වෙලා නිදා ගන්න ආවා රූම් එකට..

ජන්කුක් ටේව එයාට තුරුල් කරන් පස්සේ නින්දට වැටුනේ මහා රෑ මහන්සීත් නිසා......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
3.00 Am

ටෙ පන්දර තුනට විතර නැගිටලා ජන්කුක්ව හොලව හොලව කතා කරනවා බඩගිනී වෙලා

"හ්..හියුන් බදගිනී හියුන් අලේ මත කල්ල ඕලේ බඩගිනී...හියුන්.."

ටේ ජන්කුක්ගෙ අත හොලව හොලව කිව්වා...

"ම්ම්ම්හ්...අ..අනේ නිදගමූ රත්තරං"

ජන්කුක් නිදීනරගාතෙ කිව්වේ ටේ ජන්කුක්ගේ අස්සේ රිංග රිංග නාහෙන් අඩනකොට

ටිකකින් ජන්කුක් නැගිටලා....

"මැණික ඇයී පැටියෝ ඇහැරලා කෝ මොකෝ මේ.."

ජන්කුක් ටේගෙ මූන අත් අතටට අරන් ඇහුවා

"බඩගිනීහ් අ..අලේ නැගිතිල්ල.."

ටේ මූන බෙරී කරන් කිව්වේ ජන්කුක් ලොකූ හුස්මක් පිට කරලා හිනාවෙලා නැගිටලා ඇදේ ඉදගන්නකොට

"මොනාද ඕනේ පැටියෝ..."

ජන්කුක් ටෙගෙ කම්මුලට කිස් එකක් දීලා ඇහුවා

"නුඩුස්.."

ටේ තොල් කනපිට පෙරලන් කිව්වා

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin