#39

2.7K 475 79
                                    

ඔය අස්සේ ජිමින් කාර් එක ගේට් එකෙන් ඇතුලටත් නොදාගෙන ගේට් එක හිමීට ඇරගෙන ගේ අස්සට ගියා හතරට පහට නැවිලා..

ඒ එනකොට යූන්ගියා ගෙදර ඇවිල්ලා තිබ්බේ දාලා ගියපූ ෆයිල් ටිකක් ගන්න...එතකොටම ඒ ටික අරන් එලියට එද්දී ජිමින් යූන්ගිගේ කකුලේ හැප්පුන  ඔලුව නැවිලා ආව නිසා.....

"ආව්!"

ජිමින් යූන්ගිගෙ  පාදාන්තයේ සිත හිස්මුදුන දක්වා බලලා කිව්වේ තොලුත් තද කරලා හපන්...යූන්ගිටත් ජිමින් දැක්කාම පුදුමයී යකෝහ් අද ලෙක්චර්ස් තුනක්ම තියෙනවා කිව්ව මනුස්සයා නේද කියලා......

"මොකෝ කලින්ම ටේ කෝ..."

යූන්ගී ෆයිල් ටික හද හද ඇහුවා..

"අ..ආහ් මේ මේ කලින් මේ...මෙකනේ ටේයියාට බඩේ අමාරුවක් හැදිලා පස්සේ වමනේ යන්න වෙලා ඇග රත්වෙලා මල ජන්ජාලයක් උනා ඉතින් ඒකයී මටත් ඌ නැතුව ලෙක් එකේ ඉන්න බෑ වගේ පව් නේ මොක උනත් මගේ සූටානේ පස්සෙ මමත් කැබ්එකක් දාගෙන ආවා..."

ජිමින් කෙලින් වෙලා ඔලුවත් කස කස කිව්වා...

"ආහ් එහෙමද හරී බබා ඔයා කන්න එහෙනන් ඔම්මාගෙන් මොනාහරී ඉල්ලන් හවසට එන්නම් මම..ම්ම්..බායී"

යූන්ගී ජිමින්ගෙ  කම්මුලටකිස් එකක් දීලා කාර් එකලගට ගියා

ජිමින් යූන්ගියා තියන තියන අඩියක් ගානේ දේවාල පූජාව වගේ හිතින් වද වැද් ඉදියේ ජන්කුක් නන් කෝල් කරන්න එපා මේකාට කියල....

පස්සේ යූන්ගී ෆෝන් එක බල බලම කාර් එකේ පිටිපස්සට ෆයිල් ටික දාලා නගින්න හදන කොට කෝල් එකක් ආවේ ගේ ඇතුලට දැන් ඔක්කොම හරී කියල යන්න හදපූ පොර පාපිස්සාත් ලිස්සන් වැටෙනකොට

"හරී හරී අරූ තමා ඔය කෝල් කරන්නෙ...මම ඉවරයී.."

ජිමින් ඒ එක්කම නැගිටලා අස්සයා වගේ කාමරේට දිව්වෙ දොරත් වහගෙන

යූන්ගී ඊලගට කෝල් එක ආන්සර් කරලා..

"Hello jungkook ගන්න ඉදියෙ බන් ටේ ලෙඩ වෙලාලූ නෙ..මොකෝ අමා-"

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now