#49

2.9K 459 62
                                    








ජන්කුක් කොහොම හරී කාර් එක පාක් කරලා ඇවිල්ලා කාමරේට ගියේ නම්ජුනුත් කාමරේට ගිහිල්ලා ඉදිය නිසා

ටේ ඔක්කොටම කලින් කාමරේට ගිහිල්ලා ජන්කුක් ගෙනාව ජාතී කනවා....

ජන්කුක් කාමරේට එනකොට ඕක දැකලා ලාවට හිනා වෙලා

"දැන් ජින් හියුන්ට බබා හම්බුනාම එයාට තමා ඔව්වා ඈ...ආයෙ ඔයාට නෑ"

ජන්කුක් වොච් එක ගලොලා හිනාව කාගෙන කිව්වා

"අ..ආනෙ එතකොට මම පව් නේ අප්පා..."

ටේ ලොලිපොප් එක කටෙ ගහන් කිව්වා

"ඉතින් ඔයා පොඩී වෑ ලොකූ කොල්ලෙක් නේ අනික එතකොර මෙහේ පොඩී යකා ජින් හියුන්ගේ බබා..."

"බෑහෑ!! බබායී මමයී දෙන්නාම පොඩී.."

ටේ ඔක්කොම ගසලා දාලා කිව්වේ කේන්තී ගිහිල්ලා

"ආඅ...හා ඔය මම ගෙනාපුව ඇයී පොලේ ගහන්නෙ.."

ජන්කුක් හිනාව තාමත් හිර කරන් ඉන්නවා

"ඕන්නෑ මට...අනේ...අප්පා මහා දුශ්ඨයී ඔයා නම්ජුන් හියුන් ගෙනේයී බබාට ටොෆී උයා මට ගෙන්න ඕනේ..."

ටේ කටත් ඇද කරන් කිව්වා

"හහ්...අනේව්..ඔයට තමා ඉතින් ගේන්නෙ මොකෝ මට වෙන බබ්බූ නෑනේ.."

ජන්කුක් ලාවට හිනාවෙලා ටේව වඩාගත්තා..

ටේ පස්සේ කකුල් දෙක ඉන වටෙ ඔතන්...

"උයාටත් බබෙක් ඕනේද.."

කියල ඇහුවේ උරිස්ස උඩින් ඔලුව තියන්

"ම්ම්හූ ඔයාට රිදෙනවාට ආස නෑ මම..."

ජන්කුක් ටේගේ ඔලුව අතගගා කිව්වා

"එහෙම රිදෙන්නෑ බබාලා ඉන්නකොට එයාල  ශෝක් නේ..."

"ඔයාට තේරෙන්නෑ....බබෙක් හදනවා කියන එක ලේසී නෑ..."

ජන්කුක් ටේව වඩන් ගිහිල්ලා ඇදෙන් ජබොස් ගාලා ඇතෑරියා.

"ඔයා ආසයී මම දන්නවානේ..."

ටේ ඇද උඩ වාඩි වෙලා කිව්වා

"මම ආසයී කන්න ඔයාව..."

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now