#21

3.5K 521 83
                                    

"ආව්....යකෝ ගැහුවේ ඇයී."

"මගෙ පනිශ් එක ඒක.."

ටෙ කින්ඩියට හින වෙලා කිව්වා.

"අනේහ් හා හා....."

ජන්කුක් එහෙම කියල කලා බීලා ඔක්කොම ඉවර වෙලා නිදාගන්න ගියා.

"ටේ නිදිද....."

ජන්කුක් ඇහුවේ කොට්ටෙකුත් බදාගෙන එහාපැත්ත හැරිලා ඉන්න ටේගෙන්.

"ම්ම්හූ නෑ හියුන්ග්"

ටේ ඊලගට ජන්කුක්ගේ පැත්තට හැරිලා කිව්වා.

"හෙට යුනී  ඉවරවෙන  වෙලාවට  මම මගේ මැනේජව එනවා යුනී එක ලගට පරිස්සමෙන් එන්න හරීද?"

ජන්කුක් ලාවට හින වෙලා ටේගේ මූන දිහා බලන් කිව්වා

"හියුන්ග් එන්නෑද මාව ගන්න"

"නෑ පැටියෝ හෙට මට කම්පැනීස් පහක් එක්ක මීටින්ග් එකක් තියේ....ඔයාගේ හියුන්ග් නුත් එනවා හෙට"

ජන්කුක් ටේගෙ කොන්ඩේ අල්ල අල්ල කිව්වා

"හම්....කලින් එනවාද ගෙදර.."

ටේ තොලුත් පෙරලන් ඇහුවේ ජන්කුක් එයාව එක්කන් යන්න නොයෙන එක ගැන හිතෙන් දුක් වෙන ගමන්.

"එන්න බලන්නම්....යුනී එකේ වැඩ කරලා තියන්න හරීද...හොද ලමයානේ..."

ජන්කුක් ටේගේ නලලට කිස් එකක් දීලා හිනා උනා

ටේත් ඔලුව වනලා හා කියලා ජන්කුක්ගේ ඇගට අතක් දාලා බදාගෙන ඇස් දෙක පියාගත්තේ නිදාගන්න.





















Next day morning.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"කූකී ටේ දෙන්නම එන්න කෑම ලෑස්ති!!!!!!!!"

මිසිස් ජියෝන් පහල ඉදන් කෑගැහුවේ ටේබල් එක ඇරේන්ජ් කරන ගමන්.

ඒ එක්කම ජන්කුක් පහලට ආවෙ ටයී එක හදන ගමන්.

"පුතා කෝ ටේ.."

මීසිස් ජියෝන් ජන්කුක්ට කෑම බෙදලා දීලා ඇහුවා.

"උඩ ඔම්මා ලෑස්තීවෙනව"

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now