#25

3.4K 508 106
                                    

දෙන්නා එක්කම.ඇදුම් ලෑස්තී කරන් ටේත් වොශ් දාලා ඉවර වෙලා ලෑස්තී වෙලා පහලට ගියා

ජන්කුක් ටේගෙ බෑග්ස් ටිකයී එයාගේ ටිකයී ඔක්කොම පිටිපස්සට දාලා දෙන්නා එක්කම යන්න පිටත් උනා.

"හීයුන්ග්...."

ටේ යන ගමන් ජන්කුක්ට කතා කලේ ජන්කුක් කත කලෙත් නැතී නිසා.

"ඕව් බබා කියන්න..."

ජන්කුක් ඩ්‍රයිව් කරන ගමන්ම ඉස්සරහා බලන් ඇහුවා.

"මේහ්.....දැන් යුනී යන්න බැරී වෙනවා නේ ට්‍රිප් එක ගියහම."

ටේ නියපොත්තකුත් හපන ගමන් ඇහුවේ එයාටත් මේ යුනී එකත් කට් කරල ට්‍රිප් එක යන්න ජන්කුක් කැමතී උන එක ගැන හිතාගන්න බැරුව.

"ආ...ඔව් යන්න වෙන්නෑ දවස් තුනක්..."

ජන්කුක් ගානක් නැතුව කිව්වා

"ආ...ඔ..ඔයාට අවුලක් නැද්ද.."
ටේ ටත් කට පියන් ඉන්න බෑ වගෙ  ඇහුවේ ජන්කුක්ගේ උත්තරේ බලන්න

"මට.....මට ඒක තම තියෙන ලොකුම ප්‍රශ්නේ ඒත් අපේ ඔම්මා කිව්වා ඒ ගැන එය  බලාගන්නන් කියල මහා ලොකුවට."

ජන්කුක් කින්ඩියට හින  වෙල  කිව්වා

"ඈහ්!!!"

"ඈහ් නෙවේ මම තමුසේව තියන්නෑ ෆයිනල් එක්සඇම් එක ෆේල් උනොත්.."

ජන්කුක් ටේට මාරාන්තික බැල්මක් දාලා කිව්වා.

"මේකා මහා....යකො මාව කන්න හදන්නෙ ඇයී මේම.."

ටේ තමන්ටම මුමුනන් එහා පැත්ත බැලුවෙ තමන්ටවත් තමන්ගේ ෆයිනල් එක්සඈම් එක කරන්නේ කොහොමද කියල හිතාගන්න බැරුව කල් ගෙවන නිසා.

ඊලගට ටේකුක් දෙන්නම විනාඩී හතලිස් පහකින් විතර කිම් මැන්ශන් එකට ආවේ ජිමින් වගේම අනිත් අයත් ගාඩ්න් එකට වෙලා ඉන්න අතරෙ.

"යේ....අන්න හියුන්ග් ටේටේ ආවෝ!!!!!"

ජිමින් බෙරිහන් දීල කෑගැහුවෙ ජන්කුක්ගෙ වාහනේ ලගට දුවන ගමන්.

ජන්කුක් ඊලගට කාර් එක නතර කරපූ ගමන් ටෙ ශීට් බෙල්ට් කඩාගෙන කාර් එකෙන් බැහැලා ගිහිල්ලා ජිමින්ගේ ඇගේ එල්ලුනා...

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now