#18

3.6K 524 77
                                    

ටේට මේ වෙන දේ නොතේරුනත් එහෙම කියල දැම්මේ ජන්කුක්ව තවත් අවුල් කරන්න ඕන්නැතී නිසා.

"ටේ කාලාද ඉන්නේ..."

ජන්කුක් ඇහුවේ එයාගේ ෆයිල්ස් ටිකක් අතට අරන්.

"යුනී එකේ ඉන්ටවල් එකට කෑවා හියුන්ග් ඊට පස්සේ නෑ."

ටේ මූනත් දෙක කරන් කිව්වා.ජන්කුක් ඒ එක්කම පුටුවෙන් නැගිටලා ටේ ලගට ගිහිල්ලා,

"මම දන්නවා දැන් ඔයාට බඩගිනී....එහෙමනේ ඔය කටට කවදාවත් මොකුත් හපන්නැතුව ඉන්න පුලුවන්ද?"

"ඒයී මම ඔය ඔයා කියන තරන් හැමවෙලේම කකා ඉන්නෑ.."

ටේ පපුවටා අත් දෙකත් බැදන් අහක බලන් රවන්න ගත්තා.

"හා හා කන්නෑ හරීනේ ඒත් දැන් එන්න තේ එකක් හරී බීලා එමූ බඩගිනී මට අද උදේ කෑවාට පස්සේ මොකුත් කන්න හම්බුන්නෑ.."

ජන්කුක් ටේ දිහ බලන් කිව්වේ ඊලගට ටේගෙ අතින් ඇදලා එයා ලගට අරන් එලියට ගියා.

"හ්...හියුන්ග් මේකේ ඉන්න ගෑල්ලමයී ඔයා එක්ක ගොඩක් කතා කරනවාද?"

ටේ වට පිට බල බලම ඇහුවේ මේකේ ඉන්න ලේඩීස්ල ඇදලා ඉන්න විදිහට හිතෙන් බනින ගමන්.

"ම්ම් කතා කරනවා උවමනා වැඩකදී ඊටපස්සේ නෑ..."

ජන්කුක් ටේගේ කනට කරලා කිව්වේ කට කොන්කින් හිනාවක් දාගෙන.

මොකද ජන්කුක්ට හොදටම නෝටිස් උනා අද උදෙත් ටේ මේ ඔෆිස් එකේ ගර්ල්ස් ලා ගැනා වගේම එයලා අදින පලදින විදිහ ගැනත් ලොකූ උනන්දුවක් තියේ කියල.

"ඔව් ඊට පස්සේ මොන මගුලක් කතා කරන්නද..කැබින් එකට වෙලා ඉන්නවා."

ටේ එක්ක කතාවෙන් කතාවම ඔෆිස් එකේ කැන්ටින් එකට දෙන්න ඇවිල්ලා තිබ්බා

ටේ ඒ එක්කම ජන්කුක්ටත් ගස්සන් ගිහිල්ල හිස් පුටුවකින් වාඩී උනා.

ජන්කුක්ව දැක්කා ගමන් එතන හිටිය එම්ප්ලෝයර්ස් ලා නැගිටලා ආචාර කරල ආයේ ඉදගත්තේ ටේ නම් ඉදෙගෙන හිටිය තැන මේසේට ඔලුව තියන් තවත් මේකේ ඉන්න ලේඩීස්ලා දිහා බලන කොට.

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now