#36

2.6K 453 44
                                    

ආහ් සෝක්...හැබැයී එයාගේ සුදූ පපා ඔයා වෙයී කූකී පපා මම වෙයී.."

"ම්ම්ම්...වෙයි වෙයී..."











ජන්කුක් ටේ දෙන්නා පස්සේ කාමරෙන් එලියට ගිහිල්ලා කාලා බීලා නිදාගත්තා.....👏🙂






Nextday morning....0:)

ජන්කුක් පාන්දර පහේ ඉදන් නැගිටලා වොශ් එකක් දාලා ඔෆිස් යන්න ලෑස්තී උනේ දවස් දෙකක වැඩත් පාඩූ වෙලා නිසා....

ටේ නන් තාම මුලූ ඇදම බදාගෙන නිදී....ජන්කුක් පස්සේ හයට කාලක් විතර තියල ටේව නැගිට්ටවන්න ගත්තේ අද යූනී එකට යවන්නත් ඕනී නිසා...............

"ඒයී බබා නැගිටින්න...සුදූ නැගිටින්නකෝ..!! මීහරකෝ නැගිටිනවාකෝ..!!!"

ජන්කුක් පස්සේ බැරීම තැනකෑගහලා කෑගහලා ටේව නැගිට්ටුවා

"ම්ම්ම්ම්...ඇයි අනේහ්."

ටේ නිදීමරගාතේ ඇදේ කෙලින් වෙලා ඇහුවා...

"බබා ලෑස්තීවෙන්න ගිහිල්ලා යුනී යන්නත් ඕනීනේ...ආ අද නෝට් සම්පූර්න කරගන්න ජිමින්ගෙන් පොත් අරගෙන එන්න...ආ තව අද ඉදන් පාඩන් කරන්න ගන්නවා හරීද exam වලට..."

ජන්කුක් ඔය ඔක්කොම ටික කියල ටයීඑක දදා පහලට ගියේ කෑම කන්න......

ටෙ පස්සේ ඇදෙන් නැගිටලා ශීට් එක ඔහේ කකුලලා දලා වොශ් එකක් දාගන්න ගියා




ජන්කුක් පහලට යනකොට නැම්ජින් ඩබල ඩිනින් ටේබල් එකේ කන ගමන් ඉදියේ....

"Good morning හියුන්"

ජන්කුක් පුටුවක් ඇදලා අරන් ඉදගෙන කිව්වා

"Good morning kukko"

Good morning kookie

නම්ජින් ඩබල කියල හිනාවක් දැම්මා.

"කෝ ටේ අද යුනී යන්නෑද්ද.යුනිවසිටී යන කොල්ලෙක් නේ.."

ජින් උඩ තට්ටුව දිහා බලල ඇහුවා

"ඔව් ඔව් යනවා මම අඃඇරවලා ආවා වොශ් දාන් එයී ලෑස්ති වෙලා මොකෝ දැන් හියුන්ට.."..

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now