#23

3.5K 512 82
                                    

ජන්කුක් ටේව බස්සලා එයත් ඉදගෙන කන්න ගත්තා.

ඊලගට ටේ කුක් දෙන්නම කාලා වතුරත් බීලා කාමරේට ගිය

ජන්කුක් කාමරේට ගිය ගමන් ලැප් ටොප් එකත් අරන් සෝෆා එකෙන් වාඩී වෙලා ෆයිල් වගේකුත් ලගට ගත්තා.

ටේ ත් ඊලගට කරන්න දෙයක් නැතී නිසා ජන්කුක් ට එහා පැත්තෙන් වාඩී වෙලා ලැප් එකට මූන ඔබන් හිටියා.

"හියුන්ග්...."

ටේ ජන්කුක්ට කතා කලේ ජන්කුක් එයා ලගට ආවාට කතා කලේ නැතී නිසා.

"ම්ම්ම්ම්...."

ජන්කුක් ෆයිල් එකක් චෙක් කරන ගමන්ම කතා කලේ ටෙ දිහා නොබලමයි

"මොකුත් නෑ හියුන්ග්.."

ටේ මූනත් දෙක කරන් ජන්කුක් ඉන්න තැනින් නැගිට්ටේ ජන්කුක්ට එයාගේ පාඩුවේ වැඩ ටික කරගන්න දීලා යන්න  හිතන් ඒත් ටේ යන්න හදනකොටම ජන්කුක් ටේගෙ අතින් අල්ලලා උකුලට වැටෙන විදිහට ටේව ඇදලා ගත්තේ ෆයිල් එක දිහා බලන් මයී.

"හ්..හියුන්ග්..."

"ම්ම්ම්...."

ජන්කුක් ටේ දිහා තාම බැලුවේ නෑ...හිනාව තද කරන් ඉන්නවා ෆයිල් එකට මූන ඔබන් ඉන්නවා

"ආශ්.....එපා අහකට වෙන්න ඕන්නෑ."
ටේ බැරිම තැන ජන්කුක්ගෙන් ගැලවෙන්න දැගලුවේ ජන්කුක් තවත් ටේව එයාගෙ ඇගට හිරකරගන්නකොට.

"මොකෝ කෙන්‍තී ගිහිල්ලා ම්ම්.." ජන්කුක් ෆයිල් එක පැත්තකට තියලා ඇහුවා.

"ඔ..ඔය ඇයී මාව ගනන් ගන්නැත්තේ...ම්ම්ම් කියල විතරක් කියන්නෙ  මම මෙච්චර කතා කරනකොට.."

ටේ තොලුත් පෙරලන් ඇහුවා.

"Uwwu ඒකටද මේ.....නෑ මේකයී ඉතින් මම මගේ බබාව කේන්තී ගස්සන්න ආසයී.."

ජන්කුක් ටේගේ බෙල්ලට තෙත හාදූ දෙන ගමන් කිව්වා

"හ්..හියුන්ග් ක්..කිති.."

ටේ ඇබරී ඇබරී කිව්වේ ජන්කුක් කරන වැඩෙන් එයාට කිතී නිසා.

"යුනී එකේ වැඩ කරාද..."

ජන්කුක් එය  කර කර හිටිය වැඩේ නතර කරලා ඇහුවා.

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now