#27

3.5K 490 54
                                    

යූන්ගී එහෙම කියල එයාගෙ බෑග් එක හදන් ජිමින්ගෙ එකත් හදලා දුන්න  ජිමින්ගෙ කියවිල්ල අස්සෙම.

කට්ටියම ඊලගට තමන්ගෙ බඩූ ලෑස්ති කරන් නිදාගත්තා.

Next Day Morning.......

උදේ පාන්දර හතට විතර කිම් මැන්ශන් එක ඉස්සරහා හෝන් එකක් හෙන ගහනවා වගේ වැදුනේ බාගෙට නිදාගෙන හිටිය ගාඩ් ත් උඩින් ගිහිල්ලා ඇහැරෙනකොට

ඊලගට ගාඩ් ගිහිල්ලා ගේට් එක ඇරලා කාර් එක පාක් කරන්න ඉඩ දුන්නේ ඒ මිස්ට ජෙයෝන් ලා කියලා හොදටම දන්න නිසා.


මිසිස් කිම් ගෙදර මිනිස්සුන්ව ඇහැරවන ගමන්ම බඩූ ලෑස්තී කරන්නවා....

"හේ.. යුනා.....ගුඩ්මෝනින්!!!"

මිසිස් ජෙයෝන් කෑගහගෙනම ඇවිල්ලා මිසික් කිම් ව හග් කලේ මිස්ට ජෙයෝන් මිස්ට කිම් එක්ක වාඩී වෙලා කතා කරද්දී

"ගුඩ් මෝනින් උදේම ඇවිල්ලා ඔයාලා"

මිසිස් කිම් කට්ටිය ඇහැරවන එකත් පැත්තට දාලා මිසිස් ජෙයෝන් එක්ක සෝෆා එකේ වඩී වෙලා කතා කරන්න ගත්තා.

"ටේ නැතුව බෑ එහෙට යූනා ඒ නිසා කොල්ලාව බලන්න ඉක්මනට ආවේ"

මිසිස් ජෙයෝන් සීරියස් මූඩ් අරන් කිව්ව

"අනේහ් මගේ ටේව බලන්නද ආවේ දෙන්නෑ ආයේ ගෙනියන්න"

මිසිස් කිම් හිනා වෙලා කිව්වේ සීරියස් මූඩ් පැත්තක දාලා.

"නෑ ඇත්තටම පාලූයි එහේ....ආ තව ටිකකින් මෙහේ එයී නැම්ජුන්"

"ආ.....නැම්ජු පුතාත් එනවාද ට්‍රිප් එකට.."

"ඔව්....ඊයෙ ආවා ගෙදර ඒත් එයාලා දෙන්නාම ලෑස්තී වෙන්න වෙලා ගියා අපී දෙන්නා කලින් ලෑස්තී උනා එක නීසා ආවා"

මිසිස් ජෙයෝන් හිනා වෙලා කිව්වා

"මේ ලමයී තාම නැගිටලා නෑ සුනී ඇහැරවන්න ඕනී"

මිසිස් කිම්.කටත් ඇද කරන් කිව්වේ ජිමින් ටේ නැගිට්ටවන්න වෙන්න ඔනී මහන්සිය මතක් වෙලා.....

"අනෙ  මගෙ ටේ බෙයා නැගිටලා නැද්ද තාම...."

මිසිස් ජියෝන් උඩ තට්ටුව බලලා ඇහුවේ හින වෙලා උනත් එතකොට දැක්කේ ජන්කුක් මොකාද එකා වගේ පඩිපෙලේ පඩියක  ඉදගෙන කට්ටියගෙ කතාව අහගෙන ඉන්නවා

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now