#20

4.3K 523 123
                                    

ටෙ කොට්ටෙත් මූනෙන් අයින් කරලා ආයෙ කොට්ටේ අස්සේ මූන හංගගත්තා....

ජන්කුක් බාතෲම් එකට ගිහිල්ලා වොශ් දලා සැහැල්ලූ ඇදුමකුත් ඇදන් ඇවිත් ඇදෙන් වාඩී උනා.

ටේ එතකොට හිටියේ කොට්ටෙකින් මූනත් වහන්නිදී වගේ.

"ඒ කෝලම නැගිටින්න ඔයා නිදිනෑනේ"

ජන්කුක් ටේගේ කොන්දට තට්ටූ කරන ගමන් කිව්වා.

"ම්ම්හූ නිදී නෑ ගහන්නේ රිදෙනවා අප්පා."

ටේ කොට්ටේ අස්සෙ මූන ඔබන්ම කිව්වා.

"යකෝ ඒ ගැහුවාද...පිස්සූ මේ තට්ටූ දානවා..කෝ නැගිටිනවා ගිහිල්ලා යුනී එකේ පොත් ටික අරන් ඇවිල්ලා ඉදගන්න"

ජන්කුක් ටේගේ පිටට තට්ටු දාන එක නතර නොකරම කිව්වා.

"අ..ආයියෝ අනේ....."

ටේ කම්මැලී කමේම කෙදිරී ගගා ගිහිල්ලා පොත් බෑග් එක අරන් ඇවිල්ල ඇදට විසික් කරා.

"හම්...තියෙන ඔක්කොම එසයිමන්ට් ඉවර කරන්න හරීද දැන් ගන්නකෝ කරන්න"

ජන්කුක් ඇදෙ දිගා වෙලා ටේගේ එසයිමට් පොත් ඔක්කොම බැලුවා.

"ඒයී!!!!!! මෙතන මොකද හිස්....ඇයී මේ බලී එතකොට මේ මොනවාද ලියල තියෙන්නේ කොරියාවටත් නැතී ඇමරිකාවටත් නැතී ඉන්ග්‍රීසී මොනාද කරල තියෙන්නේ මේ..."

ජන්කුක් ඇහුවේ ටේගේ පොත් වල පිටූ එක එක පෙරලන ගමන්.

"අ..ආනේ හි..හියුන්ග් ඔ..ඔව අමාරුයී ඉතින්."

ටෙ ඔලුවත් කස කස කිව්වේ මූනත් දෙක කරන්..

"මේ බලනවා එක නෝට් එකක් මේ අවුරුද්දේ සම්පූර්න නෑ....හහ්...තියෙන එක්සඈම් වලට ලකුනූ නැතී එක සාදාරනයී....මොනවාද මේ ආ.."

ජන්කුක්ට දැන්නම් යකා නැගලා තියෙන්නේ ටේගෙ වැඩ දැකලා.

"..ආනෙ ට්..තරහා අරන් නේ ඔයා..."

ටේ ජන්කුක්ගෙ අතින් හිමීට අල්ලන් කිව්වා

"තරහා...තරහා නෙවෙයී අර රෙද්ද ඔබන්න නම් හා....අනේ හෙන ගහලාවත් නෑ...ඒක ඔබන්න....ඒත් යුනීඑකේ එසයිමට් එකක් කරන්න බැ...."

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now