#51

2.8K 453 117
                                    

Three month later.....
.
.
.
.
.
.
.
.
.
මාසයක් තුනක්.වගෙ  කාලයක් ගත වෙලා ගියේ ජියෝන් මැන්ශන් එකේ දැන් චූටී බබෙක්ගෙ අඩන සද්ද ඒ බබා හිනා වෙන සද්ද එක්ක හැමෝම සතුටින් කාලය ගෙවන කොට.......

ජින් වගේම පවුලෙ අනික් හැමෝමත් බබාට ලොකු අවදානයක් දීලා ඉන්නේ හැමවෙලේම ජන්වූන් බබා ඉන්නේ ටේගෙ අතෙ නිසා....

ටේ උදේට නැගිට්ට ගමන් දැන් මූන සෝදලා ෆෙශ් වෙලා දුවන්නේ ජින්ගෙ කාමරේට ජන්කුක් කියල එකෙක් ඉදියාද කියල මතක නෑ.....

උදේ ඉදන් රෑ එලීවෙනකල් ටේ ජන්වූන් බබා එක්ක සෙල්ලන් කරනවා සිංදූ කියල දෙනවා තව අඩෝලා ආයෙ නලවනවා සෙල්ලන් ගොඩයී ගෙදර.

ජන්වූන් බබාත් ගොඩක් ජින් එක්ක වඩා එකතූ ටේ එක්ක.ටේව දැක්කාම ජන්වූන් කාටවත් දෙන්නෑතී හිනාවක් ටේට දීලා එයාව වඩාගන්න වගෙ අත් දෙක උඩට කරන්නේ ටේටත් ඊට වඩා දෙයල් නැතුව ජන්වුන්ව වඩාගෙන හුරතල් කරන කොට....







"ටේ බබා මම යන්න හදන්නේ මට කිස් එකක් දෙනවාකෝ!!!"

ජන්කුක් කෑම මෙසේ ඉදන් කෑගහලා කිව්වේ ටෙ ජින් ගෙ  කාමරෙට වෙලා ජන්වූන් එක්ක සෙල්ලන් කරනකොට

"අද එන්නෑ එයා රූම් එකෙන් එලියට"

නම්ජුන් කින්ඩියට හිනා වෙලා කිව්වෙ ජිනුත් ජන්කුක්ගෙ කුනුවෙච්ච බිත්තර ගහලා වගෙ තියෙන මූන දැකලා..

"යසයී...එතකොට මට මොකද්ද වෙන්නේ....ජන්වූන් ලොකූ වෙයන්කො කනවා පොඩී යකාව මම.."

ජන්කුක් ප්ලේට් එකට ගෑරුප්පුව ගහලා කිව්වේ අත මිට මොලවන්...

"උබ එතකොට කාපන් තම මග්‍ර් පැටියා පොඩී..."

නම්ජුන් වතුර වීදුරුව අරගෙන කිව්වා

"හච පච තමා...ඉන්නවාකෝ , ජියෝන් ටේහ්‍යුන් මෙහෙ එනවා මම යන්න හදන්නේ!!!!"

ජන්කුක් ටේබල් එකෙන් නැගිටල කෑගැහුවා

ටේ පස්සෙ ඕක ඇහිලා

"ආශ් අන්න ඔයාගෙ කූකි පපා වැලලෙන්න හදනවා ආඅහා...එන්න පැටියෝ ඔයා..."

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now