#58

4K 439 64
                                    

නම්ජුන් ජන්කුක්ව බදාගෙන කිව්වේ ජන්කුක් සතුටූ කදුලූ එක්ක හිනා වෙනකොට.........

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.පැය කාලකට විතර පස්සේ එලියේ ඉදිය අනික් අයත් ආවෙ තාමත් ටේ මහන්සියටම නිදාගෙන ඉන්නකොට....

ජන්කුක් බබාලා දෙන්නා දිහා බලන ගමන් ටේගේ ඔලුව අතගානවා....

මීසිස් ජියෝන් මිස්ට ජියෝන් ජන්වුන් තුන්දෙනාම එලියේ ඉදන් ඇවිල්ලා බබාල දෙන්නා ලගට ආවේ ඒ පුලුන් බෝල දෙකක් වගෙ ඉන්න රෝස මල් දෙක දිහා ආදරනියව බලන්..

මිසිස් ජියෝන් එක බබෙක් වඩාගන්නකොට අනික් බබව මිස්ට ජියෝන් අතට ගත්තේ ජන්වුන් දෙන්නා දිහාම බලන්න ට්‍රයී කරනකොට

"කුකි පපා එයාල දෙන්නාට නම්.හිතුවාද..."

ජන්වුන් ජන්කුක් ලගට ඇවිල්ලා ඇහුවා...

"ම්ම්ම්...හිතුවා...ඔයා ආස එකක් තියෙ නන් දාමූ.."

ජන්කුක් ජන්වුන්ගෙ කොන්ඩෙ අල්ල අල්ල ඇහුවා

"ම්ම්හු දාන්න ඉදිය නම දන්න.."

ජන්වුන් කටත් ඇද කරන් කිව්වා

ජන්කුක් පස්සේ ලාවට හිනා වෙලා ජන්වුන්ව උකුලරට අරගෙන තියාගත්තා..

ටික වෙලාවකින් ටෙටත් සිහිය ආවේ ඇස් පොඩී කර කර අරින ගමන්....

"ම්ම්...ම්ම්හ්.."

ටේ අන්දුන් කුන්දුන් වෙල වගෙ වටපිට බැලුවෙ ඇස් බාගෙට ආරගෙන

"මැණික...නැගිට්ටාද ම්ම්.."

ජන්කුක් ටේගෙ තොල් වලට සොෆ්ට් කිස් එකක් දීල ඇහුවා...

"ම්ම්ම්...බ්..බබාලා දෙන්නා.."

ටේ ජන්කුක් දිහා බලන් ඇහුවේ ටෙ  අහනවා එක්ක්ම මිසිස් ජියෝන් බබල දෙන්නාව ටේ ලගින් තියෙනකොට...

ටේ පස්සේ බබල දෙන්න දිහ කදුලූත් පුරවන් බලන් ඉදලා පස්සේ ඒ චූටී අත් වලින් ඇල්ලුවේ සතුටට කදුලු එක්කම හිනා වෙනකොට

"ඔයා වගේ දෙන්නාම.."

ජන්කුක් කම්මුලට අතක් තියන් කිව්වේ ටෙ දිහා බලන්

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now