Sonhi pov
අයියා: ඔයා මැරි කරන්න හදන්නෙ
මොකක්ද? මේක කොහොමද වෙන්නෙ. අයියට බෑ මට මෙහෙම කරන්න. හිතින් හිතුවත් ඒවා වචන වලට පෙරලුනේ නෑ.මම: අයියෙ, ඔයා හොද සිහියෙන්ද?
අයියා: ඔව් නංගි මන් මේ හැමදේම කරන්නෙ ඔයාගෙම හොදට
මම: අයියෙ please
අයියා: සොන්හි, ඔයා හෙට උදේ මැරි කරනවා එච්චරයි. හෙට උදේ 8.30 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. ජියොන් ඇවිල්ලා ඔයාව එක්කන් යයි. ඔයා ජිමින්ව මැරි කරනවා.
මම: මොකක්ද? නෑ අයියෙ, මන් මැරි කරන්නෙ නෑ. ඔයාට බෑ මට බල කරන්න.
අයියා: මන් ඔයාගෙ අයියා නිසා මට පුලුවන් ඒක කරන්න. ඒ නිසා මුරණ්ඩු නොවී ලෑස්ති වෙලා ඉන්න. තව ජිමින් අද රෑ 12 වෙද්දි ඔහෙට එයි.
එහෙම කියලා අයියා කෝල් එක කට් කරත් මන් නම් හිටියෙ හොද සිහියෙන් නෙමෙයි. මන් දැන් මොකක්ද කරන්නෙ? මන් මේ ගැන ජින්ට කියන්න ඕනි. ඒත්, මන් ලග ජින්ගෙ number එකවත් නෑ. ගෙදර තියෙන තැන දන්නෙත් නෑ. ටික වෙලාවක් ඔලුව බදාගෙන කල්පනා කරද්දි මගෙ ඔලුවට මරු අයිඩියා එකක් ආවා. මන් ඉක්මනට ෆෝන් එක අරන් ජිමින්ට කෝල් එකක් ගත්තා.
📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞
ජිමින්: සොන්හි, දැනටම ඔයාට ඔයාගෙ hubby ව මතක් වෙනවද?
මම: ජිමින්?
ජිමින්: දැනටමත් අයියා ඔයාට අපි දෙන්නගෙ marriage එක ගැන කියන්න ඇතිනෙ. මන් ඔයාට කිව්වා ජින්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඔයා ඇහුවේ නැහැනෙ. මන් කියන දේවල් ඇහුවේ නැති වුණාම වෙන්නෙ ඕක තමයි.
මම: ඔයා කියවලා ඉවරද? මට දැන්වත් කතා කරන්න පුලුවන්ද?
ජිමින්: ඔව් පැටියො කියන්න
මම: මට ජන්කුක්ගෙ number එක දෙන්න පුලුවන්ද?
ජිම්න්: ඒ මොකටද?
මම: මට assignment එකක් කරන්න note වගයක් ඉල්ලගන්න. ඊයේ කැම්පස් යන්න බැරි උන නිසා මට ඒවා ලියාගන්න බැරි වුණා ඒකයි.
YOU ARE READING
Vampire's sweetheart ( Completed )
Fiksi Penggemarමගෙ පළවෙනි ff එක කියවලා හොදද කියන්න ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න 💜️💜️💜️ "Are you ready for the pain? " He asked. I closed my eyes shut as I nodded. "Good girl. " He said and moved to my neck.