මම කියා...මම හුගක් හොද ලමයෙක්..මට ලස්සනට සිංදු කියන්න පුලුවන්...😌
( Author : උබ පැත්තකට වෙලා හිටපන්..
මන් දන්නවා උබට වඩා හොදට උබ ගැන 😒)මේ ඉන්නේ කියා..කියාට අයියෙක් ඉන්නවා..
සූකිරි අයියා පොඩ්ඩ..මේකිට වඩා හොදට මොලේ තියෙනවා...ආදරේට කියාට ටින් බෙලෙක්කේ..කැඩිච්ච රේඩියෝ එක...වගේ ලස්සන නම් කියනවා...මොකද ඒ තරම් ලස්සනට සින්දු කියනවා..එහා පැත්තේ එකාගේ කන් නෑ...
දගකාර මොන්ගල් චරිතයක්...මොලේ පොඩ්ඩක්වත් නෑ...සෙට් එකේ ටියුබ් ලයිට් එක...දෙයක් තේරුම් ගන්න ටිකක්..නෑ ගොඩක් වෙලා යනවා...මේ ඉන්නේ ඊශා....සෙට් එකේ ඉන්න අහින්සකම කෙල්ල...කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ...කටින් වචනයක් පිට කර ගන්න හරිම අමාරුයි..කියන මගුලක් ඇහෙන්න කියන්නේ නෑ...මදුරුවෙක් වගේ කන ලග ඉදන් කුරු කුරු ගානවා..පොතටම ජීවිතේ ගෙවිලා යනවා..
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...