ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤..................................................................................
💚 කුකී ඔයා කොහෙද ඉන්නේ...
🐯 කුක්කෝ ඉන්න තැනකින් එන්නකෝ...
🦄 වැස්ස නිසා කුකීගේ ඉව හොයාගන්න බෑ මට..
💜️ අනේ ඔප්පා මගේ කුකී...අනේ...චේබල් කුකී ඉන්න තැනකින් එන්නකෝ...
හැමොම දැන් පැයක් තිස්සේ මහ වැස්සේ කුකීව හොයනවා.වැස්ස අඩු වෙන පාටක් නෑ..
කැලෑව පීරලා බැලුවත් කුකී ඉන්න තැනක් කාටවත්ම හොයාගන්න බැරි වුනා..වැස්ස නිසා මුකුත්ම හරියට පෙන්නේ නෑ..🐨 අපිට මේ වැස්සේ කුකීව හොයන්න අමාරුයි වැස්ස ටිකක් අඩු වුනාම එමු...
💜️ බෑ..බෑ...මන් කුකීව දාලා යන්නේ නෑ...
💗 මේ අහන්න කියා...අපිට මේ වැස්සේ කුකීව හොයාගන්න බෑ..ගෙදර ගිහින් වැස්ස අඩු වුනාම එමු...
💛 ඔව් කියා...අපි දැන් පැයක් තිස්සෙ හොයනවනේ...ඔහොම ගියොත් ඔයා අසනීප වෙයි...
💜️ මන් එකපාරක් කිව්වා නේද බෑ කියලා...😡
කියා ආපු කේන්තියටම ආරෝ ඊශා දෙන්නවම තල්ලු කරා..හිතුවේ නැති විදියට දෙන්නම විසික් වෙලා ගිහින් ගහක වැදුනා..කියාගේ ඇස් නිල් පාටින් දිලිසෙනවා..හැමෝම කියාගෙන් ටිකක් එහාට ගියා..කියා දැන් ඉන්නේ කාටවත් පාලනේ කරන්න බැරි විදියට කියලා හැමෝටම තේරුනා..
🦄 ආරෝ....
🐨 ඊශා...
නම්ජුන් හොබි දෙන්නම ඉක්මනට කෙල්ලො දෙන්නා ලගට දුවලා ගියා.ගහේ වැදිලා බිමට වැටුන පාර ආරෝගේ ඔලුව ගලක වැදුනා..
ඔලුවෙන් ලේ ආවත් බය වෙලා කියා දිහා බලන් හිටියේ වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව..
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...