chapter 13

573 116 11
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

...................................................................................

🖤 කෝ අනේ මෙයාලා...මොන මගුලක් කරනවද මන්දා...

💜️ ඒකනේ....තාම නෑ....

කෙල්ලො party එකට ඇවිල්ලා දැන් පැයක් වෙනවා..කොල්ලො ටික තාම නෑ...

🎃 ආහ්...කොහොමද....අදත් තනියම ද ආවේ..😂😂😂 බලන්නකෝ නූරා....මේ හිගන්නියෝ ටික අදත් තනියම...

🖤 යාහ්...ජෙනි...😡

🧡 ආරෝ කට වහගන්න...මෙයාලා එක්ක කතා කරලා වැඩක් නෑ..

ජෙනි කියන්නේ කැම්පස් එකේ principal ගේ  දුව..ඉතින් හැම දේම වෙන්නෙ ජෙනීට ඕන විදියට..නූරා කියන්නෙ ජෙනීගේ දකුණු අත..අපේ කෙල්ලො ටික ජෙනීට ඕන විදියට ඉන්නෙ නැති නිසා හැමදාම ජෙනී එයාලා එක්ක රන්ඩු වෙනවා..කෙල්ලන්ගේ family එකේ තොරතුරු කැම්පස් එකේ කවුරුත් දැනන් හිටියෙ නෑ..එයාලට ඕන වුනේ නෑ..එයාලගේ බලය මිනිස්සුන්ට පෙන්වන්න.. ඒ නිසා හැමෝම හිතුවේ කෙල්ලො ඔක්කොම හුගක් දුප්පත් කියලා..ශිෂ්‍යත්වයක් අරගෙන කැම්පස් එකට ආවේ කියලා...ඉතින් කැම්පස් එකේ හැමෝම කෙල්ලො ටිකව ජෙනි නිසා මග හැරියා.

🎃 නූරා බලන්නකෝ අපේ නිරෝට කේන්ති ගිහින්...😂😂😂....හුගක් බය හිතෙනවා නේද....

ජෙනි එහෙම කියාගෙන නිරෝගේ කට අල්ලලා තද කරා..මෙතන ප්‍රශ්නයක් දා ගත්තොත් වැඩේ කරගන්න වෙන්නෙ නැති නිසා කෙල්ලො ඔක්කොම කට වහගෙන හිටියා.

💛 යාහ්...අපිට පාඩුවේ ඉන්න දීලා යනවද...

🎃 පාඩුවේ ඉන්න දෙන්න...😂😂...බිමට නැමිලා වදින්න...එතකොට පාඩුවේ ඉන්න දෙන්නම්...😂😂😂....නේද නුරා...😂😂😂

🔅 ඒකනේ...ජෙනි අපි මෙයාලට පාඩමක් උගන්නමු...කට පොඩ්ඩක් වැඩි වගේ...😂

නූරාත් ජෙනි එක්ක හිනා වුනා...පාර්ටි එකේ හැමෝම මෙතන වෙන දේවල් බලන් ඉන්නවා.
කවුරුත් ජෙනි කරන දේවල් වලට මැදිහත් වෙන්නෙ නෑ....හැමෝම ජෙනීට බයයි.

_EviL JuDGe_  || Completed Where stories live. Discover now