ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
හැමෝම නිදාගන්න ගියාට පස්සේ ආරෝ rooftop එකට ගිහින් අහස දිහා බලන් හිටියා..එකපාරටම ආරෝ ගැස්සිලා ගියේ ඉන වටේ අතක් යනකොට..ඒ උනුසුම ආරෝට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
💛 ඔප්පා...හද එලිය තියෙනවා...ඇතුලට යමු
🦄 අනි...ඔහොම ඉන්න ආරෝ..මට හද බලන්න ඕන...
💛 ඒත් ඔප්පා...ඔයාට අමාරු වෙයි හද එලිය නිසා..
🦄 අනි..ඔයා ලග ඉන්නකොට එහෙම හුගක් අමාරු නෑ...
💛 එහෙනම් ඔහොම ඉන්න..
අරෝ පිටිපස්සට අත දාලා ආරෝගේ උරහිස උඩ ඔලුව තියන් ඉන්න හොබීගේ ඔලුව අත ගෑවා.
🦄 කට්ටිය නිදිද..
💛 හුම් ඔව්..බබ්බු නලවලා කට්ටියටම මහන්සිලු...වැටිච්ච වැටිච්ච තැන ඔක්කොම නිදි...😂😂
ආරෝ ඒක කියපු විදියට හොබිටත් හිනා ගියා.
🦄 ආරෝ...ඔයාට ඔලුව රිදෙනව ද...
💛 ටිකක්...හුගක් රිදෙන්නෙ නෑ ඔප්පා..
🦄 ඔයා එකපාරටම මගේ අත් දෙක උඩ සිහිය නැතුව වැටුනම මන් හුගක් බය වුනා..මට ඔයාවත් නැති වෙයි කියලා හිතුනා..
💛 අයිගෝ...මන් ඔප්පාව දාලා යන්නෙ නෑ...
🦄 මගේ අප්පා අන්තිම හුස්ම පිට කරෙත් මගේ අත් උඩමයි...එ කාලේ මන් හුගක් පුංචි..
අප්පා අන්තිමට කිව්වේ ඔම්මයි යොන්දෝසන්වයි බලා ගන්න කියලා..ඒත් මට ඒ දේ කරන්න බැරි වුනා ආරෝ...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...