ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
🐥 නිරෝ....නිරෝ...කොහෙද ඔයා ඉන්නේ...
කට්ටියවම office එකට යවලා ජිමින් දැන් විනාඩි 10ක් තිස්සේ නිරෝව හොයනවා.එයා ගියේ කොහෙද කියලා තාම හොයාගන්න බෑ..
🐥 ( අනේ...නිරෝ මැණික....ඉන්න තැනකින් එන්න....ඔයා මගේ හොද යොන්දෝසන් නේද..
ඔප්පා ලගට එන්න....)හොයාගන්නම බැරි තැන ජිමින් එයාගේ බලය පාවිච්චි කරා.
🖤 ඔප්පා මන් මෙතන....
ජිමින් අන්තිමට නතර වුනේ library එකෙ..
නිරෝ එතන ඉන්නවා දැකලා ජිමින් දුවලා ගිහින් බදා ගත්තා.🐥 ඒයි මෝඩි...මන් කොච්චර හෙව්වද ඔයාව
🖤 මියානේ ජිමින් ඔප්පා....
🐥 හරි ඒක වැඩක් නෑ...ඇයි දැන් අඩන්නේ කියන්නකෝ...
ජිමින් අහපු ගමන් නිරෝ ජිමින්ව බදාගෙන ආයි අඩන්න ගත්තා..
🐥 අයිගෝ චන්ඩි කෙල්ල....යූන්ගී හ්‍යුන්ග් බැන්නාම ඔයාට දුක හිතුන ද...
කෙල්ල ඉකි ගගා ඔලුව හෙල්ලුවා.
🐥 කෝ මෙහෙ එන්න...අපි මෙතනින් වාඩි වෙලා කතා කරමු...
ජිමින් නිරෝවත් ඇදගෙන ගිහින් ලග තිබ්බ පුටු දෙකකින් වාඩි වුනා.
🐥 නිරෝ...යූන්ගි හ්‍යුන්ග් ඔයා හිතන තරම් නරක නෑ...එයා ආදරේ පෙන්නන්න දන්නේ නෑ...පිටින් පේන්න එයා දරදඩු කෙනෙක් වුනාට හදවතින් එයා හුගක් ලාමකයි..එයා බයයි එයා ආදරේ කරන අය එයාට නැති වෙනවට...අඩුම එයාලට තුවාලයක්වත් වෙනවට...හ්‍යුන්ග් කලින් ඔහොම කෙනෙක් නෙමෙයි...හ්‍යුන්ගේ මුලු පවුලම එදා යුද්දෙදි නැති වුනා..හ්‍යුන්ග් ඉස්සරහ ම එයාගේ අප්පව ඩ්‍රේකන්වරු මැරුවා...ඔම්මාව අරන් ගියා..එයා ජීවත් වෙනවා කියලා අපි හිතන්නෙ නෑ...හ්‍යුන්ග්ට එදා එයාගේ ඔම්මවයි අප්පාවයි බේරගන්න බැරි වුනා..එදා ඉදන් හ්‍යුන්ග් වැඩිය කාත් එක්කවත් කතා කරන්නෙ නෑ...ලේසියෙන් හිනා වෙන්නෙ නෑ..
ඔයාලා හම්බුනාට පස්සේ තමයි මන් හ්‍යුන්ග් හිනා වෙනවා දැක්කේ...නැත්තන් හ්‍යුන්ග් ලේසියෙන් හිනා වෙන්නෙ නෑ...එයාගේ වැඩ ඉවර කරලා පූසෙක් වගේ කොට්ටයක් බදන් අයිනකට වෙලා නිදා ගන්නවා..ඒත් හැම දෙයක් ගැනම සෙවිල්ලෙන් ඉන්නේ..අපි මෙහෙට ආවා මුල් කාලේ මටයි ටේටයි කුකීටයි මෙහෙ ආපු මුල් කාලේ හුගක් අසනීප වුනා...ඒ වෙලවට යූන්ගී හ්‍යුන්ග් අපි ලගින් ඈත් වෙන්නේ නෑ...මට ඇහිලා තියෙනවා රෑට එයා ඉකි ගහනවා..ඒත් පිටතට එයා හුගක් දරදඩු කෙනෙක්..ඔයා එයාට බැනලා ගියාට පස්සෙ එයාගේ ඇස් වල කදුලු තියෙනවා මන් දැක්කා.එයාව තේරුම් ගන්න බලන්න නිරෝ...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...