ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
ජිමින්, ජින් දුන්න බෙහෙත් අරන් නුනූට දෙන්න කාමරයට එනකොට නුනූ නැගිටලා ඇස් චූටි කරන් බලන් ඉන්නවා..
නුනූව දැක්ක ගමන් ජිමින්ට මතක් වුනේ උදේ නැගිටිනකොට නුනූ ජිමින්ට තුරුල් වෙලා හිටපු විදිය.ජිමින්ගේ පපුවට ඔලුව තියන් එක අතකින් බඩ වටෙන් අල්ලන් පොඩි එකෙක් වගේ නිදාගෙන හිටපු නුනූව මතක් වෙලා ජිමින්ට චූටි හිනාවක් ආවා..හදවත හයියෙන් ගැහෙන්න ගත්තා..එයාට මේ දැනෙන හැගීම මොකක්ද කියලා ජිමින්ට හිතා ගන්න බැරි වුනා.ජිමින් නුනූ එයාගේ මේට් නිසා එහෙම දැනෙනවා ඇති කියලා තමන්ගේම හිත රවට්ට ගත්තා.
❣️ මොනවද බලන් ඉන්නේ...🙄
නුනූගේ කටහඩින් ජිමින් ආයි මේ ලෝකෙට ආවෙ.
🐥 ආ...අනි...මන් මේ බෙහෙත් ටික දෙන්න ආවේ...මේක බොන්න...එතකොට ඇගේ අමාරුව ටිකක් අඩු වෙයි..
❣️ මට මුකුත් මතක නෑනේ...මොකක්ද වුනේ...අන්තිමට මට මතක ඔයාගේ ඇස් තැඹිලි පාට වෙනවා විතරයි...ඊට පස්සේ නම්ජුන් ඔප්පා ඔයාගේ කන් වලින් අත් තියන් ඔයාව අල්ලන් ඉන්න කිව්වා....ඊට පස්සේ වුන මුකුත් මට මතක නෑනේ....😕
🐥 ආහ්...ඒවා ගැන හිතන්න එපා...මේ බෙහෙත් ටික බොන්න...ඔයකලන්තේ දැම්මා..
ඒ නිසා අමතක ඇත්තේ...මියානේ...😔❣️ ඇයි ඔයා සමාව ඉල්ලන්නේ...
ජිමින් හිමීට නුනූ හිටපු ඇදේ අයිනෙන් වාඩි වෙලා නුනූගේ අත ඇදලා අරන් අත් උඩින් බෙහෙත් කෝප්පය තිබ්බා.
🐥 මන් නිසානේ ඔයාට මෙහෙම වුනේ...😔
❣️ ඔයා නිසා නෙමෙයි එහෙම වුනේ...අර evil judge නිසා...ඒකානේ මාව ඔයාගේ මේට් ද කවුද කියන කෙනා කරේ...
🐥 ඔයා ආස නැද්ද මගේ මේට් වෙන්න...
❣️එහෙම එකක් නෑ...ඒත්....මේ...ඔයාට තේරෙනවනේ...මට ඕන වුනේ මම ආදරේ කරන කෙනෙක්ට ලන් වෙන්න...ඒත් එකපාරටම ආව කෙනෙක්ට ලන් වෙන්න...
ඔයාට තේරෙනවනේ මන් කියන එක..මට ටික කාලයක් දෙන්න ජිමින් ඔප්පා...මේ වුන දේවල් මට තාම හිතා ගන්න බෑ...ඊයේ වෙනකම් මන් නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක්...ඒත්..
ඒත්.. අද එකපාරටම දැකලවත් නැති කෙනෙක්ගේ මේට් කෙනෙක්...මියානේ ඔප්පා..මට කාලයක් දෙන්න...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...