chapter 4

628 117 12
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

📒 - අලුත් සාමාජිකයගේ ඉමෝජි බබා

ඉමෝජි බබාලව මගක් යනකොට අමතක වුනා කියලා මගේ පරම්පරාවම මතක් කරන්න එපා ඉතින්...😁😁

අහින්සක ඕතර් කෙල්ලනේ මන්...

...................................................................................

🐨 ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් එයා එනකම් ඉන්න වෙනවා....

නම්ජුන් කතාව ඉවර කරනකොට ම දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.

🦄 එයා ඇවිත්...

හොබිගේ නහයට ඇවිල්ලා ඉන්නෙ කවුද කියලා තේරුම් ගන්න හුගක් වෙලා ගියේ නෑ..

💛 ඉන්න මන් ගිහින් දොර අරින්නම්..

ආරෝ නැගිටලා හොද හුස්මක් අරන් දොර අරින්න ගියා..එන කෙනා කොයි වගේ කෙනෙක් ද කියලවත් නොදැන මෙහෙම එක පාර දොර අරින එක හොද නෑ කියලා දැනුනත් කෙල්ලෝ ටිකට බයට වඩා කුතුහලය වැඩි වුනා..


































































































💛 ප්‍රෝ...ප්‍රොෆෙසර් නිම්...😧😧

📒 කොහොමද නිරෝ....ආ...අනි...මන් හිතන්නේ මේ ඉන්නේ ආරෝ....😉

ප්‍රොෆෙසර් ආරෝට ඇහැකුත් ගහලා ඇතුලට ආවම කොල්ලො ටික ඉන්න තැන් වලින් නැගිටලා එකපාරටම දනගහලා ඔලුව පහත් කරා.කෙල්ලෝ ටිකට නම් මේ වෙන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ...ඉන්න කෙනාව දැකලා තවත් බය වෙලා..

💜️ මේ...රේහා...මෙයා ඇයි මෙතන...මන් තාම assignment එක ඉවරත් නෑ...

කියා රේහාගේ කනට කරලා මුමුනුවේ වෙන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරුව.

📒 ආ..කියා...තාම ඒක ඉවර නැද්ද...ඒවා හෙට බලාගමුකෝ..

💜️ ප්‍රො..ප්‍රොෆෙසර් නිම්..😧😧

📒 😉....මේ ඉන්නේ මගේ කොල්ලො ටික...
නැගිටින්න....කෝ ඔලුව උස්සන්නකෝ මට මූනු ටික බලා ගන්න...

_EviL JuDGe_  || Completed Where stories live. Discover now