chapter 6

625 116 15
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤
..................................................................................

නිදාගන්නවා කියලා කෙල්ලෝ ටික room වලට ආවට කාටවත් නින්ද ගියෙ නෑ..ඒ නිසා හැමෝම කියා ආරෝ ඉන්න room එකට ආවේ වුන දේවල් කතා කරන්න.

💚 මොකක්ද බන් ඒ වුනේ...

💜️ මටත් මුකුත් හිතාගන්න බෑ....

💛 තමුසෙට කොහොමත් දෙයක් හිතා ගන්න හුගක් වෙලා යනවනේ...

💜️ ආරෝ මේ..හ්...😡😡

🧡 ඔය දෙන්නගේ රණ්ඩුව නවත්තන්න...
දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ.

ආරෝ නිරෝ දෙන්නගේ විනෝදාංශය ඉතින් කියා අවුස්සන එක තමයි..මොනවා වුනත් කිකි වචනයක් කිව්වම එයාලා විහිලු කරන එක නවත්තනවා.

💗 එයාලා කියපු දේවල් බොරු වෙන්න බෑ..
අපි එයාලගේ බලවල් දැක්කා..පිහාටු පවා දැක්කානේ...

💚 ඒත් ඊශා ඔයා කියන්නේ අපිට එයාලගේ සහකාරියොද මොක්කුද වෙන්න කියල ද...
අපි එයාලව දැක්කෙත් අදනේ...

❣️ මට නම් අවුලක් නෑ...මොනා වුනත් හැන්ඩ්සම් කොල්ලො ටිකක්...

🖤 තමුසෙට ඉතින් පිරිමි පුරානයක් පේන්න බෑනේ...මට අර පූස් තඩියව පේන්න බෑ...

නුනු නිරෝ දිහා දවා අලු කරන බැල්මක් දාලා අහක බලා ගත්තා..

💛 ඊශා කිකි...අපි මොකද කරන්නේ දැන්..
එයාලට උදව් කරනව ද...??

💗 අපිට වෙන කරන්න දෙයක් නෑ...මතකනේ ප්‍රොෆෙසර් කිව්වා...අපේ ජීවිත අනතුරේ කියලා...අපේ ලොකෙයි එයාලගේ ලෝකෙයි දෙකම බේරගන්න නම් අපිට එයාලට උදව් කරන්නම වෙනවා...

❣️ ඒත් අපි ඔම්මලාට මොනවද කියන්නේ...

හැමෝමගෙ ම කතාව එකපාර නතර වුනේ දොරට ගහන සද්දේ ඇහිලා...

🧡 කවුද දොර කඩන්න හදන්නේ...

💗 මන් බලන්නම්...

ඊශා හිමීට ගිහින් දොර ඇරියම දැක්කේ බයෙන් වෙව්ලන කොල්ලො ටිකව...

_EviL JuDGe_  || Completed Where stories live. Discover now