ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤..................................................................................
හැමෝම කතා කරගත්ත විදියට නම්ජුන් හොබි ජින් ඊශා ආරෝ කිකි රේහා, ටේ එක්ක ටෙලිපොර්ට් වුනා.
🐰 දැන් අපි තනියම නේද....
කුකී කපටි හිනාවක් දාගෙනම කියනකොට ජිමිනුත් ඊට දෙවැනි වුනේ නෑ...ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා යූන්ගිට තේරුනා.
🐱 උබලා දෙන්නා අමතක කරන්න එපා මන් ඉන්නවා කියලා හරිද....ඇට්ටර වැඩ කරලා අහු වෙන්න එපා...
🐥 හරි හරි හ්‍යුන්ග්...😒
🖤 මේ යූන්ගි ඔප්පා අපි එදා ගියපු කැලේට යමුකෝ..
ඊයේ වුන හැමදේම අමතක කරලා නිරෝ යූන්ගි එක්ක කතා කරාම යූන්ගි පුදුම වුනා.
එච්චර සැරෙන් කතා කරලත් කෙල්ල යූන්ගි එක්ක ආයි කතා කරපු එකට හැමෝටම සතුටු හිතුනා..යූන්ගි ඉතින් ආයි වචනයක්වත් නොකියා හා කියලා කට්ටියම එක්කන් එතනට ගියා.ගියපු වෙලේ ඉදන් කෙල්ලෝ තුන්දෙනාගේ වැඩේ පොඩි එවුන් ටිකක් වගේ ගස් අස්සෙ දුව දුව සෙල්ලම් කරන එක.
🐰 හ්‍යුන්ග් ඔයාට ශුවර් ද මෙයාලා මගේ වයසේ කියලා...බලන්නකෝ පොඩි උන් ටිකක් වගේ සෙල්ලම් කරන හැටි...
🐥 හ්‍යුන්ග් ඉන්නේ මේ ලොකේ නෙමෙයි..
නිරෝ ලග...😂😂😂කුකියි ජිමින්ගේ හිනාවට තමයි යූන්ගි ආයි මේ ලෝකෙට ආවේ..ඔව් ඔව්..අපේ කොල්ලා හිටියේ නිරෝ එක්ක පෙම් කෙලින ගමන්..
හැබැයි හිතින්...යූන්ගිට දැනුනා එයා නිරෝට ආදරෙයි කියලා ඒත් එයා ඒ හැගීම නිරෝට කියන්න බය වුනා..යාලුවෙක් විදියට හරි නිරෝ යූන්ගී ලගින් ඉන්න එක ඈත් වෙයි කියලා යූන්ගී බය වුනා.කොල්ලො ටික තණකොළ පිස්සේ හාන්සි වෙලා අහස දිහා බලාගෙන කල්පනා කරා.
🐰 මගේ ඔම්මා හොදින් ඇති ද හ්‍යුන්ග්...😔
🐱 එයා හොදින් ඇති කුකී...ඔයා දිහා බලාගෙන ඇත්තේ...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...