chapter 28

532 104 9
                                    

නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

ශින් ඔම්මා - 🦢

...................................................................................

@ඇලන්පේන්

🐰"කොහෙද අපි මේ ඉන්නේ...ආයිශ් මගේ ඔලුව රිදෙනවාත් එක්ක...oh shit...මගේ අතත් ගැට ගහලා ඒ මදිවට...😑
මොකක්ද මේ තැන...කො හ්‍යුන්ග්ලා දෙන්නා..
වටේ කවුරුත් ම නෑනේ....මොකක්ද අපිට වුනේ..."

කුකී ටිකෙන් ටික මතක් කරන්න ගත්තා එයා මෙතනට ආවේ කොහොමද කියලා..

Flashback

🐰 ජින් හ්‍යුන්ග් ඔයා හොදින් නෙමෙයි නේද ඉන්නේ...

🐹 මන් හොදින් කුකී ඉන්නේ..

🐯 බොරු කියන්න එපා හ්‍යුන්ග්...අපිට ඔයාගේ වෙනස තේරෙනවා...අනික පොඩි කාලේ ඉදන්ම අපිව බලා ගත්තේ ඔයා..අපේ ඔම්මා උනේ ඔයා...අප්පා උනේ ඔයා...ඉතින් අපිට ඔයාගේ වෙනස තේරෙන්නෙ නැද්ද...
දුකින් ඉන්න එපා හ්‍යුන්ග්...කිකී ඉක්මනට හ්‍යුන්ගේ ආදරේ තේරුම් ගනිවී...

🐰 ඔව් හ්‍යුන්ග්...දුකෙන් ඉන්න එපා...අපිටත් දුකයි එතකොට

🐹 අයිගෝ...මගේ පැටව් දෙන්නා දැන් ලොකු වෙලානේ...බලන්නකෝ කියන කතා...දැන් මාවත් බලාගන්නව ද...

🐯 අපිට කොහොමත් පුලුවන් අපේ හ්‍යුන්ග්ව බලා ගන්න...කිකී ඕන නෑ...හ්‍යුන්ග්ට අපි දෙන්නා ඉන්නවනේ...නේද කුකී...

🐰 ඒකනේ හ්‍යුන්ග්...මෙච්චර ලස්සන මන් හ්‍යුන්ග්ට ඉන්නකොට කිකී මොකටද...එයා ඉක්මනට හැමදේම තේරුම් ගනිවී..

🐹 හරි හරි...මගේ කොල්ලෝ දෙන්නා දැන් ලොකුයිනේ...මට දුක නෑ...

🐰 දුක නැත්තන් අඩන්නෙ ඇයි...හ්‍යුන්ග් කාර් එක නවත්තන්න...ටේහ්‍යුන් drive කරයි...

🐯 ඔව් හ්‍යුන්ග්...නවත්තන්නකෝ...අපි ගමනක් යමු...

ටේකුක් දෙන්නාගේ කරදරේ ඉවසන්න බැරුව බැරිම තැන ජින් කාර් එක නවත්තලා drive කරන්න ටේට දිලා එහා පැත්ත ශීට් එකෙන් වාඩි වුනා.

_EviL JuDGe_  || Completed Where stories live. Discover now