💜️ මේක දාන්නකෝ...
💗 මේක හිරයිනේ....
🧡 ආයිශ්....මේ ඔප්පාට මීට වඩා හොද එකක් තිබ්බෙ නැද්ද...මේක කොටයිනේ...
🖤 ඔන්නි මේ මගුල අන්දන්නකෝ...අර පූස් කාක්කව මන් මරනවා මේක ඇදන් ගිහින්...
💚 මේක අදින්න බෑ අනේ....
💛 ආයිශ්...හොබි ඔප්පා....මේක හිරයි...
🖤 අපෙන් තරහ පිට කරනවා ද මෙයාලා...
💜️ මේ ශිපර් එක මොකෙක් හරි දානවකෝ...
මට තනියම දාගන්න බෑ...❣️ මේ මොන රෙද්දක් ද අනේ....party ඕන නෑ
ගෙදර ඉමු....💚 යාහ්...නුනූ...ඔයා අද නම් හුගක් sexy...
❣️ පල යන්න....😠😠
💗 අනේ මේක අන්දවන්නකෝ...කොහෙන්ද අත දාන්නේ....
🖤 ඔන්නි මේකේ අත නෑනේ....මේක අන්දනවකෝ...
💛 ඉන්නවා නිරෝ...මට මේ ඇදුම ඇදලා හුස්ම ගන්න බෑ...😑
( readers : ඕතරි මෙතන මොනවද මේ වෙන්නේ....🙄
Author : මෙන්න මේකයි වුනේ...)
Flashback
💜️ මේ දැන් අනිද්දට අපි party එකට අදින්නෙ මොනවද
🧡 ඒක නම් ඇත්ත...අපි එනකොට ගෙනාවෙ සාමාන්‍ය ඇදුම්නේ...party එකට ඒවා ඇදන් යන්න බෑනේ...
💚 අපිට ඇදුම් ගන්න යන්න වෙයි...ඒත් ඉතින් අර කොටි හපුවට අපිව එක්කන් යන්න බෑනේ...ඒකාට හොද වුනා විතරයි...
💜️ එහෙනම් ටේ ඔප්පා එක්ක ගෙදරට ගිහින් එමු...
💚 බෑ...ආයි ඕකා අසනීප වුනොත් මට බෑ ඕකව කිස් කරන්න...
💛 අනේ රේහා...අපි වෙනුවෙන් පොඩ්ඩක් ඔයාගේ බෙස්ටාව කිස් කරාට කමක් නෑ...
💚 මැරුම් කන්න එපා ආරෝ...
❣️ඇයි ඉතින් ටේ උබේ බෙස්ටානේ...අපිවත් අමතකයි මේකිට දැන්...
💚 උබලත් මගේ බෙස්ටලානේ...එහෙනම් මුලින් මන් උබලාව කිස් කරනවා...
රේහා කටත් උල් කරන් කිස් කරන්න වගේ නුනූ ලගට ඇවිදගෙන ආවා.
❣️ ඒයි..ඒයි...මන් විහිලුවක් කරේ...රේහා..
පිස්සු හැදිලාද...ඒයි ඒයි...ලගට එන්න එපා..
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...