ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
? හොසොකා කිව්ව එක ඇත්ත...
හැමෝම හැරිලා බැලුවේ දොර ගාව ඉන්නෙ කවුද කියලා..
🐨 ඔ..ඔම්මා...
නම්ජුන්ගේ ඇස් වලට කදුලු පිරෙන්න ගියේ එක මොහොතයි.
🦢 මගේ පැටව් ටික...🥺🥺
නම්ජුන් දුවලා ඔම්මා ලගට ගිහින් බදා ගත්තා.
🐨 ඔම්මා..ඔයා කොහෙද ඔම්මා මෙච්චර දවස් හිටියේ...ඇයි අපිව දාලා ගියේ...
🦢 අයිගෝ මගේ නම්ජුනා...මගේ කොල්ලා හුගක් ලොකු වෙලානේ...බලන්නකෝ ලස්සන...අප්පා වගේමයි...
🐥 ශින් ඔම්මා..මගේ පැටව් දෙන්නා..🥺🥺
ආරෝ නිරෝ මැද්දේ ඉදගෙන කදුලු හලන ජිමිනාට ශින් ඔම්මාව දැක්ක ගමන් ඇති වුනේ ලොකු සතුටක්..හොබි, ආරෝ නිරෝ කියන්නේ එයාගේ යොන්දෝසන්ලා කිව්වාම එකපාර පිළිගන්න බැරි වුනත් ජිමින් ඒ දෙන්නට එයාගේ යොන්දෝසන්ට තරම් ආදරේ කරා.
දෙන්නාම එකපාරටම කලන්තේ දැම්මාම ජිමිනා ඇත්තටම හුගක් බය වුනා.එයාට ආයි පාරක් එයාගේ යොන්දෝසන්ලා වගේම ආරෝ නීරෝත් නැති වෙයි කියලා.🦢 ජිමිනා....බය වෙන්න එපා...හොසෝකා යූන්ගියා...ගිහින් දරුවෝ දෙන්නව ඇදෙන් තියන්න..
🐨 ඔම්මා මෙතන මොකක්ද වෙන්නෙ...
🦢 මන් හැමදේම කියන්නම් දරුවෝ...කෝයා..
මගේ සුරන්ගනාවි...ඔම්මාව අදුරගන්න පුලුවන් ද ඔයාට...ශින් ඔම්මා හිමීට කිකී ලගට ගිහින් කිකීගේ කම්මුල අල්ලලා කෝයා කියලා කතා කරාම හැමෝම පුදුම වුනා..මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වුනා..
🧡 ඔ..ඔයා....ම..මන්...කෝයා නෙමෙයි...
ම..මන් කිකී....කිකී හොදටම බය වෙලා ශින් ඔම්මාගෙන් ඈතට ගිහින් නුනූගේ පිටිපස්සේ හැංගුනා.
🐹 ශින් ඔම්මා..මොනවද මේ කියන්නේ...
කිකීට ඇයි කෝයා කියලා කතා කරේ...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...