ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
ජින් පහලට යනකොට දැක්කේ කුස්සියට වෙලා පුපුර පුපුර ඉන්න කියාවයි රේහාවයි.
වෙච්ච දේ මතක් කර කර මූනත් රතු කරන් පහළට දුවගෙන ආවේ ඉක්මනට බෙහෙත් ටික හදල දෙන්න.🐹 මොකද මේ කෙල්ලො දෙන්නා මූන එල්ලන් ඉන්නේ....???
Lilac මල් තැම්බෙන්න වතුරට දාලා ජින් ආවේ කෙල්ලො දෙන්නා වාඩි වෙලා ඉන්න තැනට.
💚 ඔප්පා...මට ගෙදර යන්න ඕන...
රේහා එකපාරටම ජින්ව බදාගෙන අඩන්න ගත්තා.කියාත් කේන්තියෙන් හිටියට එයත් වුන දේට හුගක් බය වුනා.
🐹 ඇයි දැන් මේ කෙල්ල ගෙදර යන්න ඕන කියන්නේ...
💚 මට අර කොටි හපුවා එක්ක ඉන්න ඕන නෑ
🐹 ඇයි එයා ඔයාට මොනවා හරි කිව්වා ද...
වචනයක්වත් නොකියා රේහා ජින්ව බදාගෙන ආයි අඩන්න ගත්තා..කෙල්ලගේ හිතේ ටේ ගැන පොඩි හරි හැගීමක් තිබ්බා..ඒත් ටේ කියපු කතා නිසා ඒ හැම දෙයක්ම අයින් වුනා.
කෙල්ල හිතුවේ ටේත් එයාට ලං වෙන්නෙ වාසි ලබා ගන්න විතරයි කියලා.🐨 රේහා...ඇයි මේ අඩන්නේ...
නිදි ගැට කඩ කඩ ආව නම්ජුන් ජින්ව බදාගෙන රේහා අඩනවා දැක්කාම හුගක් බය වුනා.
🐹 මෙයාට ගෙදර යන්න ඕනලු...
💛 කාට ද දැන් ගෙදර යන්න ඕන...🙄
කට්ටියගේ කතාව ඇහිලා ආරෝ නිරෝ දෙන්නත් කුස්සියට ආවා.
🖤 රේහා...ඇයි අඩන්නේ...
රේහා අඩනව දැක්ක ගමන් කෙල්ලො දෙන්නත් බය වුනා...දුවලා කෙල්ල ලගට ගිහින් එයා ලගින් දන ගහගෙන ඇහුවා.
💜️ ටේ ඔප්පා මොනවා හරි කිව්වද ඔයාට...??
මෙච්චර වෙලා කට වහන් හිටපු කියා අහපු එකට කෙල්ල ඔලුව වනලා ආයි අඩන්න ගත්තා.
🐹 ටේට සිහිය ආවද...🥺🥺
ටේට සිහිය ආපු එක ගැන ජින් හුගක් සතුටු වුනා.
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...