chapter 24

532 105 3
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

...................................................................................

🐥 හොබි හ්‍යුන්ග්...ඔයා කොහොමද දැන ගත්තේ ආරෝ නොරෝ කියන්නේ මගේ මූචි බබාලා දෙන්නා කියලා...🥺🥺

🦄 ආහ්...ඒක මේ...නිරෝ හීනෙන් දැකලා තිබ්බා...එදා උබයි යූන්ගි හ්‍යුන්ග් ගිහින් යීටාගෙන් එයාව බේරගෙන එන එක...මට මුලින්ම සැක හිතුනෙ එවෙලේ...මන් ආරෝගෙන් එයාල දෙන්නගේ birthday ඇහුවා..ඒත් ඒවා තියෙන්නේ අනිද්දාට...එයා කිව්වා birthday එක සමරන්නේ අනිද්දා උනාට ඔම්මයි ඔප්පයි හැමදාම එයාලා දෙන්නට birthday එකට දවස් දෙකකට කලින් තෑගි දෙනවාලු..ඇයි ඒ කියලා ඇහුවට උත්තර දෙන්නෙ නෑලු...එයාලා gift දෙන්නේ හරි දවසට නම් ඒ මූචි බබාලා දෙන්නගේ birthday එකනේ...ඒත් මෙයලා මනුස්සයෝ නිසා මට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ...හැබැයි මට ඔම්මා දවසක් කියලා දුන්නා..අපේ බලය නිශ්ක්‍රීය කරලා හංස ආත්මය හිර කරලා තියන්න පුලුවන් කියලා...හැබැයි අපිට අවුරුදු 23ක් වෙනකම් විතරයි ලු අපේ ආත්මය හංගලා තියන්න පුලුවන්...මෙයාලා දෙන්නටත් එහෙම කරලා ද කියලා හිතුනා මට...

🐨 ඉතින් ඇයි උබ ඔය එකක්වත් අපිට කිව්වෙ නැත්තේ...

🦄  මට බය හිතුනා..අද උදේ වෙනකම් හිත කිව්වෙම හරියටම සනාත වෙනකම් කාටවත් කියන්න එපා කියලා...මට ඕන උනේ නෑ ජිමිනා ආයි උබ විදවනවා බලන්න...උබ ,ජින් හ්‍යුන්ග්, නම්ජුනා, ටේ, කුකී...ගානක් නෑ වගේ හිටියට යූන්ගි හ්‍යුන්ග් පවා අඩනවා මට ඇහිලා තියෙනවා..මට ඕන වුනේ නෑ මේක කියලා ඇත්තටම මෙයාලා දෙන්නා මූචි බබාලා නෙමෙයි උනොත් දැනෙන වේදනාව ඔයාලට දෙන්න...ඒත් අද උදේ මට නුනූ කිව්වා දෙන්නාටම සනීප නෑ කියලා...මන් ලගට යනකොට දෙන්නටම හොදටම උන...දෙන්නා නුනූව පොරොන්දු කරන් කාටවත් කියන්නේ නෑ කියලා...ඒත් නුනූ මට කිව්වා...මන් ලගට ගියාම දෙන්නම හීනෙන් වගේ කිව්වේ ජිමිනා උබේ නම...එයාලා චිමි කියලා කිව්වේ...චිමි කියලා උබට කතා කරන්නේ මූචි බබාලා දෙන්නා විතරයිනේ...එවෙලේ තමා මට හරියටම තේරුනේ මේ ඉන්නේ මූචි බබාලා කියලා..

_EviL JuDGe_  || Completed Where stories live. Discover now