Update එකක් කියලා ආපු අය මේ කොනට 👉👉👉
හරි...හරි ඉතින්...පොඩි විහිලුවක් කරේ...
කතාව ඉස්සරහට යන්න ඉස්සෙල්ලා...මන් පොඩි දෙයක් කියන්න ආවේ...😁😁Black swan එහෙමත් නැත්තම් කලු හංසයෝ ගැන පොඩි විස්තරයක් කියන්න...
Black swan theory අනුව,
කළු හංසයා කියන්නේ අනපේක්ෂිත සිදුවීමක් හරියට ඒක සාමාන්‍යයෙන් යම් තත්වයක් තුළින් බලාපොරොත්තු වන දෙයට වඩා ඔබ්බට ගොස් දරුණු ප්‍රතිවිපාක ගේනන පුලුවන් සිදුවීමක් වගේ.තේරෙන භාෂාවෙන් කිව්වොත් අදුරු පැත්තක් ගැන තමා කියන්නේ..
අපි සුදු හංසයාගෙන් ලස්සන පැත්තක් දකිනකොට කලු හංසයගෙන් අදුරු භයානක පැත්තක් දකිනවා.
මේ ලෝකේ හැම දේකම නරක පැත්ත වගේම හොද පැත්තකුත් තියෙනවා කියනවනේ...
ඉතින් කලු හංසයන්ගේත් හොද පැත්තක් තියෙනවා..
සුදු හංසයෙක්ට වඩා කලු හංසයෙක්ට නොනැසී පැවතීමේ හැකියාව වැඩි..ඒ නිසා දුෂ්කර අවස්තාවන් ජය ගන්න අපේ ධෛර්යය අධිෂ්ඨානය සංඛේතවත් කරන්න කලු හංසයා යොදා ගන්නවා..කලු හංස, සුදු හංස කියන්නේ ජනප්‍රවාදයක්..
එක එක අය ඉතින් එක එක කතා කියනවා..මන් කතාව ලියන්න කලු හංසයා කියන ස්වරූපේ පාවිච්චි කරාට මන් කතාව ඇතුලේ ලියන සම්පූර්ණ දේවල් මන් හදලා ලියපුවා.
කොටින්ම කිව්වොත් අපේ අම්මට අනුව මගේ මනස්ගාත තමයි කතාවේ ඇතුලේ තියෙන්නෙ.
ඒ නිසා එමරල්ඩ් මාණික්‍ය ගැනවත් කලු හංසයන්ගේ සහකාරියෝ ගැනවත් ඇත්ත කියලා හිතන්න එපා...ඒවා තනිකරම මන් හදපුවා...තව තව ඉස්සරහ එක එක අය එයි..
ඒ එකක්වත් ඇත්ත නෙමෙයි.කලු හංසයා කියන්නේ සංඛේතයක් පුරාවෘත්තයක් විතරක් කියලා විතරක් හිතන් මගේ හීන ලෝකේ මාත් එක්ක යමු 😁😁
.................................
මේ ඉන්නේ ප්‍රොෆෙසර් නිම්..
තට්ටේ තිබ්බාට හැන්ඩි කොල්ලා නේද 😂
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපේ කොල්ලො ටිකගේ අප්පලා එක්ක මෙයා වැඩ කරා නම් තාම කොල්ලා වගේ ඉන්නේ කොහොමද කියලා..ඒකට හේතුව මන් හිමීට කියන්නම්😌මාත් එක්ක මගේ හීන ලෝකේ එකට යමු..
එතකොට ඔක්කෝම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි 😁😁😁
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...