ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤...................................................................................
ජිමින්ගේ ඇස් තැඹිලි පාටින් දිලිසෙන්න අරන් තැඹිලි පාට ආලෝකයක් ඇගින් විහිදෙන්න ගත්තා...ජිමින්ව අල්ලන් හිටපු නුනුගෙත් ඇස් තැඹිලි පාටින් දිලිසෙන්න ගත්තේ කවුරුත් නොහිතපු විදියට...
එකපාරටම ජිමින් පුරුදු ඒත් ජිමින්ගේ නොවන වෙනත් කටහඩකින් කතා කරන්න ගත්තා.....
ජිමින් බිම දනගහගෙන ඉන්නකොට නුනුත් ජිමින්ගේ කන් දෙකට අත තියාගෙනම දන ගැහුවා...දෙන්නම තැබිලි පාට වුන ඇස් වලින් මෝහනේ වෙලා වගේ හිටියේ...තැඹිලි පාට එළියක් දෙන්නගේම සිරුරෙන් විහිදෙන්න ගත්තේ අනිත් අයට ඒ දෙන්නා දිහා බලන් ඉන්න එක අපහසු කරලා.
🐥 " මියානේ දරුවනි....මන් ඔයාලව හම්බුවෙන්න ඇවිල්ලා ලොකු වැරැද්දක් කරේ...මගේ අතින් වුන වැරැද්ද නිසා ඩ්‍රේකන්වරු ඔයාලා ඉන්න තැන හොයා ගත්තා...මාව එයාලා අල්ල ගත්තා...මන් වැඩිකල් ජීවත් වෙයි කියලා හිතන්න බෑ...
පුලුවන් තරම් ඉක්මනට මාණික්‍ය හොයා ගන්න.......ශින්ව හොයා ගන්න...හැම දේකටම පිළිතුරු එයාලා ලග ඇති...
ජිමින්ගෙන් මම සමාව ඉල්ලුවා කියන්න....
මන් දන්නවා එයාට දරාගන්න අමාරුයි කියලා...ඒත් එයාගේ මේට් ( සහකාරිය ) ලග ඉන්න නිසයි මන් මේ ක්‍රමේ පාවිච්චි කරේ...ලෝක දෙකම බේරගන්න දරුවනි...සමාවෙන්න...."ජිමින් කතාව නතර කරා..ඒත් එක්කම ඒ දෙන්නගේ ඇගෙන් විහිදෙන එලිය ටිකෙන් ටික අඩු වෙන්න ගත්තේ දෙන්නමගෙම සිරුර අප්‍රාණික කරමින්.
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...