ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤..................................................................................
💜️ මේ කුක්කෝ...නුනූට මුකුත් වෙන එකක් නෑ නේද...🥺🥺
නුනූමින් couple එකට තාම සිහිය ඇවිල්ලා නැති නිසා හැමෝම බය වෙලා හිටියෙ..
🐰 බය වෙන්න එපා එයාට මුකුත් වෙන්නෙ නෑ...හ්‍යුන්ග්ලා ඉක්මනට බෙහෙත හදලා පෙව්වාම හරි යයි...
💜️ ඉතින් ඇයි එයාලට ප්‍රශ්නයක් නැත්තම් නැගිටින්නෙ නැත්තේ...නැගිටින්න කියන්නකෝ...🥺🥺
🐰 අනේ මෝඩි...එයාලගේ ඇගෙන් ලොකු ශක්තියක් වැය වුන නිසයි එහෙම ඉන්නේ..
බය වෙන්න එපා...බෙහෙත් බිව්වාම ඇගට ශක්තියක් ලැබුනම නැගිටීවි...💜️ ඒත්....මට බයයි...
කියා නුනූගේ ඔලුව අත ගානගමන් අඩන්න ගත්තේ නුනු අසනීප වෙලාවත් මෙහෙම ඉන්නවා දැකලා නැති නිසා...පොඩි කාලේ ඉදන්ම එයාලා හැදුනේ එකට...හැමෝම කියාගේ පවුලෙම අය වගේ..ඒ නිසා කියා බයයි එයාලා කාටවත් අනතුරක් වෙනවට.
🐰 යාහ් තමුසේ එපාර අඩනව ද...🙄
නුනු ඉකි ගහන සද්දෙ ඇහිලා කුකි බැලුවේ කෙල්ල අඩනවද කියලා...ඔලුවත් පහත් කරන් ඉන්න කෙල්ල දැක්කාම කුකීට දුක හිතුනා..එයා හ්‍යුන්ග්ලට ආදරේ තරම් කියා එයාගේ යාලුවන්ටත් ආදරෙයි කියලා කුකී මේ හිටපු පැය ගානට දැනගෙන හිටියේ..
කෙල්ලගේ සද්දයක් නැතිම තැන කොල්ලා ආයි කියාට කතා කරා.🐰 යාහ්...අඩන්න එපා...එයාලට මුකුත් වෙන්නෙ නෑ...මේ පැත්ත බලනවා...
කුකී බලන්න කිව්වත් කෙල්ල ඔලුව උස්සලා බැලුවේ නෑ...බැරිම තැන කුකී නැගිටලා කෙල්ල ඉන්න තැනට ගියා...කෙල්ල නුනුමින් හිටපු ඇදේ එහා කොනේ වාඩි වෙලා හිටියේ.
කුකි කියා ලගින් දනගහලා කෙල්ලගේ නිකටෙන් අල්ලලා ඔලුව ඉස්සුවා..කෙල්ල ඔලුව පහත් කරන් මෙච්චර වෙලා හොදටම අඩලා කියලා කුකීට තේරුනේ රතු වුන ඇස් දැකලා..ඒ ඇස් දැක්කාම කුකීට හුගක් දුක හිතුනා..
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...