chapter 25

516 106 4
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

..................................................................................

නම්ජුන්ටයි ඔම්මාටයි තනි වෙන්න දීලා කිකී ටිකක් rooftop එකට ආවේ හිත නිදහස් කරගන්න.නැගගෙන එන ඉර පියාඹන කුරුල්ලෝ මුලු පරිසරයටම දුන්නේ නිහඩ බවක්..

🐹 කිකී...

ජින් එතනට ආව ගමන් කිකී එතනින් යන්න හදනකොටම ජින් කිකීගේ අතින් අල්ලලා නැවැත්තුවා.

🐹 කිකී කොහෙද යන්නේ...??🥺🥺

🧡 මන් මොකටද මෙතන ඉන්නෙ ජින් ශි...
දැන් ඔයාගේ යොන්දෝසන් ඉන්නවනේ...

🐹 මොකක්ද ශි කෑල්ල...ඔප්පා නෙමෙයි ද...

🧡 අනි...ඔයා මගේ කවුරුත් නෙමෙයි...

🐹 ඒ වුනාට ඔයා මගේ මේට් කිකී...

🧡 මේට් කියන්නේ නමක් විතරයි ජින්ශි...
ආදරයක් එතන නෑ ජින්ශි...මට ඕන ආදරේ මිසක් නමට මේට් වෙන්න නෙමෙයි...

ජින්ගේ අත ගසලා කිකී යන්න හැදුවේ..ඒත් ජින් එකපාරටම කිකීව අතින් ඇදලා අරන් කිකීගේ තොල් වලට බර වුනා..එකපාරටම වු දේට කීකී ගැස්සුනත් ජින්ගේ පපුවට අතින් ගගා තොල් වලින් ඈත් වෙන්න දැගලුවත් ජින්ගේ ශක්තිමත් අත් වලින් ගැලවෙන්න කිකීට බැරි වුනා..කිකීට හුස්ම ගන්න අමාරුයි කියලා දැනෙන්න ගත්තාම ජින් කිකීගේ තොල් වලින් ඈත් වුනා..

චටාස් 💥💥

ජින් කිකීගේ තොල් වලින් ඈත් වුන ගමන් කිකී ජින්ගේ කම්මුලට පාරක් ගැහුවා.

🧡 මගේ ආදරේ ඔයාට විහිලුවක් ද ජින්ශි..
මට පාඩුවේ ඉන්න දෙනවා...මට ඔයාගේ මේට් වෙන්න ඕන නෑ...ඔයා කෝයව ලන් කරේ රේහාගේ අඩුව නැති කරගන්න...පුංචි කෝයා ඔයාගේ බොරු වලට රැවටිලා ඔයාට ආදරේ කරාට කිකී එහෙම නෑ...දැන් ඔයා කරන්නෙත් කලින් කරපු දේමයි...ඔයාගේ මේට්ගේ අඩුව මකාගන්න මාව ලං කරගන්නවා...අනි...
පුංචි කෝයා වගේ කිකී මෝඩ නෑ...

කම්මුල් පාර වැදුන ගමන් කේන්තියට ජින්ගේ ඇස් වල පාට වෙනස් වුනත් කිකීගේ වචන වලට රතු ඇස් වලින් කදුලු ගලන්න ගත්තේ ජින් කවදාවත්ම කිකීගේ කටින් මෙහෙම වචන පිටවෙයි කියලා හිතුවේ නැති නිසා.

_EviL JuDGe_  || Completed Where stories live. Discover now